දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලන්ඩන් ත්‍රස්ත බිය මැද ශ්‍රී ලංකා පිලේ ප්‍රැක්ටිස් වලට සිකියුරිටි මදි කතාව
Homeගොසිප්

ලන්ඩන් ත්‍රස්ත බිය මැද ශ්‍රී ලංකා පිලේ ප්‍රැක්ටිස් වලට සිකියුරිටි මදි කතාව

PropellerAds

මේ දිනවල සිදුවීම් කිහිපයක් සිදුවී ලන්ඩන් නුවර ත්‍රස්තවාදී බියක් මතුව තිබෙන නිසා චැම්පියන්ස් කුසලාන තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංක...

Miss Intercontinental Valentina in Sri Lanka
ප්‍රකට ගායක හඬවල් රැසකින් ගීත ගයන තරුණයෙක්
මර්වින් සිල්වා සාහිත්‍ය උත්සවේකට ඇවිත් වලියකට සෙට් වෙලා
මේ දිනවල සිදුවීම්
කිහිපයක් සිදුවී ලන්ඩන්
නුවර ත්‍රස්තවාදී බියක් මතුව තිබෙන නිසා චැම්පියන්ස් කුසලාන
තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම අනෙක් කණ්ඩායම් වලට විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බව බවට ජගත් ක්‍රිකට් කවුන්සිල බලධාරීන් දැනුම් දී ඇත.
නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (05දා) සිය පුහුණුවීම්වල නිරත වූයේ එවැනි ආරක්ෂාවක් රහිතවය.
පුහුණුවීම් සිදුකරන අවට ආයුධ සන්නද්ධව කිසිදු ආරක්ෂකයකු නොසිටි බවත් වාර්තා විය. කෙසේ වෙතත්
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමනාකරු රංජිත් ප්‍රනාන්දු මහතා සදහන් කර සිටින්නේ එවැනි ගැටලුවක් නැති බවත්
ආරක්ෂාව වෙනුවෙන් එරට ආරක්ෂක අංශ ප්‍රධානියකු ශ්‍රී ලංකා කණ්ඩායම සමගම සිටින බවත්ය.
“මෙහි තියෙන්නේ මොන වගේ තත්ත්වයක්ද කියලා අපිට කියන්න බැහැ. ඒත් අපේ කණ්ඩායමේ ආරක්ෂාව වැඩි කිරීම සදහා ආරක්ෂක අංශ ප්‍රධානියකු අපි සමගම දැන් සිටිනවා. ඔහු කණ්ඩායම ආපු බස් රථයෙන්ම ක්‍රීඩාංගණයට පැමිණියා. ඒ අනුව බැලුවහම අපේ කණ්ඩායමේ ආරක්ෂාව වැඩි කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මෙය කලින් තිබුණ ආරක්ෂාවට වඩා වැඩි වෙලා” ඔහු කියා තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලන්ඩන් ත්‍රස්ත බිය මැද ශ්‍රී ලංකා පිලේ ප්‍රැක්ටිස් වලට සිකියුරිටි මදි කතාව
ලන්ඩන් ත්‍රස්ත බිය මැද ශ්‍රී ලංකා පිලේ ප්‍රැක්ටිස් වලට සිකියුරිටි මදි කතාව
http://ift.tt/2rKjJra
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_979.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_979.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy