එහිදී ක්‍රිකට් සහ ක්‍රීඩකයන්ගේ බඩ අතර තිබෙන සබඳතාවය කුමක්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ එය ත...
එහිදී ක්‍රිකට් සහ ක්‍රීඩකයන්ගේ බඩ අතර තිබෙන සබඳතාවය කුමක්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ එය තරග නැරඹූ විට දැකගත හැකි බවයි. මේ වනවිට ක්‍රීඩකයන්ගේ ෆිට්නස් අන්තයටම පිරිහී ඇති බවත් පහසු උඩපන්දු පවා අතහැරෙන බවත් ඇමතිවරයා පවසයි.
තමන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් තමන්ගේ විවේචන ඉදිරිපත් කළ බවත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ඇති බවත් ඇමතිවරයා පවසයි.
[youtube height="300" width="570" align="left|right|none"]http://www.youtube.com/watch?v=d8orc8TUQ2I&feature=youtu.be[/youtube]
COMMENTS