අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා සහ පුත් බැරන් ට්‍රම්ප් ජනපති ධූරයට පත්වන අවස්තාවේ ධවල මන්දිරයට නොපැමිණියේ බැරන් පුතුගේ ...
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා සහ පුත්
බැරන් ට්‍රම්ප් ජනපති ධූරයට පත්වන අවස්තාවේ ධවල මන්දිරයට නොපැමිණියේ බැරන් පුතුගේ අධ්‍යාපන කටයුතු අධ්‍යයන වර්ෂාවසානය දක්වා සිටිය යුතු නිසාය.
එය දැන් අවසනස්ව ඇති නිසා වොෂින්ටනයේ ධවල මන්දිරයේ
ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වී මාස පහකට පසු පැමිණි මෙලනියා නව වාසස්ථානය පිළිබඳව ඉතා සතුටින් සිටින බව ට්විටර් සමාජ ජාලයට නිකුත් කර ඇති ඡායාරූපයකින් දක්වා ඇත.
මෙලනියාගේ දෙමාපියන්ද ඇය සමග නිවසට පැමිණ තිබේ.
COMMENTS