ගෝ ඨාභය රාජපක්ෂ මහතා තරම් චෝදනා ඇති පුද්ගලයකු ලෝකයේ කිසිදු රටක ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී නැති බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පවසයි. ...
ගෝඨාභය රාජපක්ෂ මහතා තරම් චෝදනා ඇති පුද්ගලයකු ලෝකයේ කිසිදු රටක ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී නැති බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පවසයි.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට නොහැකි බවත් ඔහුට විශාල චෝදනා ගණනාවක් ඇති බව ද ඇමතිවරයා සදහන් කළේය.
රාජපක්‍ෂ මහතාගේ හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය වංචනික ලෙස සාදවා ගෙන ඇති බවද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවන බවත් රාමනායක මහතා පැවසීය.
2005 ඡුන්ද හිමි නාම ලේඛණයට ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නම ඇතුළු කර ඇත්තේද වංචනික ආකාරයෙන් යයිද ඔහු චෝදනා කරයි.
එක්සත් ජාතික පක්‍ෂයේ ඇති වී තිබෙන අර්බුදයයේ තවත් සාකච්චාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කලේය.
කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කරන්නේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකුගේ නම ඡන්ද හිමි නාමලේඛණයේ තිබීම හෝ නොතිබීම අපේක්‍ෂකත්වයට කිසිදු අදාලත්වයක් නැති බවයි.

COMMENTS