ලබන මස 01දා සිට ලංගම සහ පෞද්ගලික සියලුම බස් රථවල ගාස්තු සියයට 6.28කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ප්‍රවාහන, සිවිල් ගුවන් ස...
ලබන මස 01දා සිට ලංගම සහ පෞද්ගලික සියලුම බස් රථවල ගාස්තු සියයට 6.28කින් වැඩි කිරීමට කැබිනට්
අනුමැතිය ලැබුණු බව ප්‍රවාහන,
මේ යටතේ අවම බස් ගාස්තුව ද වූ රුපියල් නවය රුපියල් දහය දක්වා වැඩිවන බව ද ඒ මහතා කීය.
මීට අමතරව ලබන වසරේ බස් ගාස්තු සංශෝධනයට පෙර බස් ගාස්තු පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව ද ඇමැතිවරයා කීය.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනතාව දැනුවත් කරන බව ද හෙතෙම පැවසීය.
COMMENTS