අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ආධාර රැගෙන ගිය ගුවන් හමුදාවට අයත් එම් අයි 17. වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගාල්ල බද්දේගම ...
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ආධාර රැගෙන ගිය ගුවන් හමුදාවට අයත් එම් අයි 17. වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගාල්ල
බද්දේගම
මාධ්‍ය කළ විමසීමක දී ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න ඒ බව තහවුරු කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වනවිට වාර්තා වී ඇති පරිදි අනතුරෙන් යානයේ ගමන් ගත් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි.
COMMENTS