දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඥාණසාර හිමි ගැන රනිල්ගෙන් ඉඟියක්
Homeගොසිප්

ඥාණසාර හිමි ගැන රනිල්ගෙන් ඉඟියක්

PropellerAds

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ අනුබලය මත පසුගියදා කුරුණෑගලදී මුස්ලිම් පල්ලියකට ප්‍රහාර එල්ලවීම සම්බන්ධ පුවතින් පසු ඒ ගැන නොකියා ජාතිවාදයට හා...

හයිවේ බලපත්‍රයෙන් කෝටි ගණන් ගහන බ.ප මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය.
සයිටම් සේවකයින්ට වැටුප් නොගෙවා අතුරුදන් වූ නෙවිල් ප්‍රනාන්දු : බේකරියකින් මතු වෙයි.
World Miss University, රූ රැජිනියන්ගේ බාලි දුපත් සංචාරය [Photos]

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ අනුබලය මත පසුගියදා කුරුණෑගලදී මුස්ලිම් පල්ලියකට ප්‍රහාර
එල්ලවීම සම්බන්ධ පුවතින් පසු ඒ ගැන නොකියා ජාතිවාදයට හා ආගම්වාදයට කිසි විටෙකත් ඉඩ නොදෙන  කතාවක් අගමැති රනිල් වික්‍රමසිංහ අද සඳහන් කර තිබේ.
අද (23) දින අරලියගහ මන්දිරයේ, ජාතික තරුණ සේවා සභාවේ සාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක කළ තරුණ තරුණියන් ඇගයීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා ඇත.


“දේශපාලන දියුණුව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමගියයි. කවුරුන් හෝ මේ සමගිය කඩන්නට හදනවා නම් ඊට එරෙහි විය යුතුයි.
බෙදුම්වාදය ඉස්මතු කිරීමට උත්සාහ කර එය අසාර්ථක වූ පසුව ඇතැම් කල්ලි කණ්ඩායම් ආගම්වාදය ඉදිරියට ගෙන රට අස්ථාවර කිරීමට උත්සාහ කරනවා. එමෙන්ම ජාතිවාදය අදින්නට උත්සාහ කරනවා. එවැනි දේට ඉඩදෙන්නට හැකියාවක් නැහැ. අප සියලූදෙනා එක්ව එවැනි ක්‍රියාදාමයන් හෙළා දැකිය යුතුයි. ශ්‍රී ලාංකිකයන් බෙදන්නට ඉඩදෙන්න බැහැ. ආගම යනු සියලූ දෙනා එක්කරන සංකල්පයක්. ජනතාව අතර බෙදීම් ඇති කරන සංකල්පයක් නොවේ. ආගම්වාදය, ජාතිවාදය ඇති කරන්නට සමහරුන් උත්සාහ කරනවා නම් එය වහාම නතර කළ යුතුයි. ඒ ව්‍යායාමය සඳහා අත්වැල් බැදගැනීමට සියලූදෙනාටම යුතුකමක් තිබෙනවා. සාමය ආරක්ෂා කිරීමට සැමට වගකීමක් තිබෙනවා.“
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඥාණසාර හිමි ගැන රනිල්ගෙන් ඉඟියක්
ඥාණසාර හිමි ගැන රනිල්ගෙන් ඉඟියක්
http://ift.tt/2qRKjhy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_978.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_978.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy