දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
World Miss University, රූ රැජිනියන්ගේ බාලි දුපත් සංචාරය [Photos]
Homeගොසිප්

World Miss University, රූ රැජිනියන්ගේ බාලි දුපත් සංචාරය [Photos]

PropellerAds

World Miss University 2017 රූ රැජිනියන් 9 දෙනෙකු පසුගිය මස 25 වනදා සිට අගෝස්තු 01 දක්වා ඉන්දුනීසියාවේ බාලි දුපතට සංචාරය කලා. එහිදී ශ්‍...

මින් පසු මගී බස්රථ වල දාන සිංදු තිරණය කරන්නේ රජය
මම එනකන් උඹ හැංගිලා හිටපන් - කංජිපානිගෙන් හිරේ සිට ලංකාවට කෝල් එකක්
අපි කතාවුනේ සාමාන්‍ය දේවල්නේ - වීඩියෝ එක අවුට් කරපු එකා හොයාගන්න ඕන - සුරංග



World Miss University 2017 රූ රැජිනියන් 9 දෙනෙකු පසුගිය මස 25 වනදා සිට අගෝස්තු 01 දක්වා ඉන්දුනීසියාවේ බාලි දුපතට සංචාරය කලා.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2017 වසරේ World Miss University Sri Lanka මෙන්ම 2015 Miss Teen බවට පත් වූ සබරගමු විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණය උපාධිය මේ වන විට හදාරමින් සිටින දුලනි රත්නායක සහභාගී වුණා. 



එසේම මෙම සංචාරය වාර්තා කිරීමට සහභාගී වූ එකම මාධ්‍යවේදියා බවට පත්වූයේත් ශ්‍රී ලාංකික මාධ්‍යවේදියෙක්. ඒ නිදහස් මාධ්‍යවේදී දිලාන් සේනානායක. 

මෙම සංචාරය සංවිධානය කරනු ලැබූයේ  World Miss University Singapore පත් වූ කෙට්ලින් ශුහුයි විසිනි . 

දින 07 ක් පුරා බාලි හි විවිධ ප්‍රදේශ හා ස්ථාන වල සත්කාර ලබන්නට ඔවුන්ට හැකි වුනා. එහෙදි Villa Nyoman, Kaliasem lovina, Bali (කලියසෙම් ලොවින හි විලා න්යෝමන්) , Radisson Blu Bali Uluwatu(රැඩිසන් බ්ලූ බාලි උලුවටු) හෝටල් වල නවාතැන් සත්කාරයත්, බඩුන්ග් හි Blufin Japanese Fusion & Lounge, Kabupaten Badung, Bali Seafood House, Kabupaten Badung, Bali Gabah Indonesian Cuisine, Bali (Rama Restaurant Group)බ්ලුෆින් ජපන් අවන්හල, සී ෆුඩ් හවුස් , ගැබාහ් ඉන්දුනිසියන් කසින්,උතුරු බඩුන්ග් හි Vue Beach Club, North Kuta Badung, Bali (වියු ද බීච් ක්ලබ්) , ජලන්ග් සිංහරාජ හි Spice Beach Club, Jalan Singaraja, bali (ස්පයිස් බීච් ක්ලබ්) , වරුන්ග් සෙමින්යක් හි Naughty Nuri's, warung Seminyak, Bali(නෝටි නූරි), බඩුන්ග් හි Frestro & Bar, Kabupaten Badung, Bali (ෆෙස්ට්‍රෝ) යන අවන්හල් වල ආහාරමය සත්කාරයත් අත් විඳි අතර Paul Ropp, Bali (පෝල් රොප්) ඇඳුම් විලාසිතා වලින් සැරසෙන්නත් , බඩුන්ග් හි Empire Fit Club, Kabupaten Badung, Bali (එම්පයර් ෆිට් ක්ලබ්) හිදී ශාරීරික සුවතා ව්‍යායාම වැඩමුළුකටත් සහබාගි වුනා . එසේම බාලි දුපත් හි සංස්කෘතික ඓතිහාසික සංකේතයක් වන ටනා ලොට් පන්සල ගුවනින් දැක බලා ගන්නට හැකි වුනේ ඩෙන්පසර් හි Air Bali Heliport, Kota Denpasar, Bali (එයාර් බාලි හෙලිකොප්ටර් සේවය) හරහාය.අලින් අලින් දිය ඇල්ල දැක බලා ගනිමින් බාලි සම්ප්‍රදායික නර්තනයක යෙදෙන්නත් මේ විශ්ව විද්‍යාල රූ රැජිනියන්ට අවස්ථාව ලැබුනා.

එමෙන්ම කන්ගු හි Amo Spa, Canggu, Bali (අමෝ ස්පා) සහ Bali Balance(බාලි බැලන්ස්) නිෂ්පාදන ඔවුන්ගේ රුපලාවන්‍ය පිලිබඳ සැලකිලිමත් වෙම්න් සත්කාර කළා . කිමිදෙමින් කොරල් නැරඹීමට, ඩොල්ෆින් මත්සයින් නැරඹීමට, බාලි හි සංස්කෘතික විනෝද අංගයක් වන ෆුල් මූන් සාදයකටද (ෆුල් මුන් පාර්ටි ) මේ රූ රැජිනියෝ සහභාගි වෙද්දී මේ සියලු විශේෂ අවස්ථා රූ ගත කිරීම හා ඡායාරූපකරණය කරමින් ඒ විශ්ව විද්‍යාල රූ රැජිනියන් සහභාගි වෙද්දී මේ සියලු විශේෂ අවස්ථා රූ ගත කිරීම හා ඡායාරූපකරණය කරමින් ඒ විශ්ව විද්‍යාල රූ රැජිනියන්ගේ බාලි සංචාරය ශ්‍රව්‍ය දෘශ්‍ය වාර්තා වැඩසටහනක් බවට පත් කලේ දිලාන් සේනානායක විසිනි. 

මෙම සංචාරයට සහභාගී වුයේ,

World miss University Singapore Katelyn Shuhui කෙට්ලින් ශුහුයි



World miss University Belarus Karolina Granat කැරොලිනා ග්‍රැනට්


World miss University Sri Lanka Dulani Rathnayake දුලනි රත්නායක





World miss University South Korea loura kwon ලෝරා ක්වොන්



World miss University Malaysia Loh Shimin ලොහ් ශි මින්

World miss University Czech Republic  Lucie Rezac ලුසී රෙසැක්




World miss University china Veronica Yaqi වෙරෝනිකා යැකි



World miss University North Yorkshire UK Molly Hunter මොලී හන්ටර්



World Miss University Indonesia Cordella Fidelia කෝඩෙලා ෆිඩේලියා යන විශ්ව විද්‍යාල රූ රැජිනියන්ය.




මෙම සංචාරය නිසා බාලි දුපත් වලට නැවත සංචාරයකට විශ්ව විද්‍යාල රූ රැජිනියන්ට සහ ශ්‍රී ලාංකීය මාධ්‍යවේදියාට ආරාධනා කර තිබෙන අතර තවත් රටවල් වලින් ඔවුන්ගේ රටවලටද පැමිණෙන ලෙස ඔවුන්ට ආරාධනා කර තිබෙනවා . ශ්‍රී ලංකාවට මේ විශ්ව විද්‍යාල රූ රැජිනියන් ගෙන ඒමට දුලනි රත්නායක සහ දිලාන් සේනානායක බලාපොරොත්තු වන අතර ඔවුන් මේ දිනවල එම වැඩ කටයුතු සැලසුම් කරමින් සිටිනවා .මෙම සංචාරයේ ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණයට සහ ඡායාරූප වලට සමාජ මාධ්‍ය වලින් ඉහල ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා .ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට මෙම රූ රැජිනියන්ගේ පැමිණීම ප්‍රභල සන්ධිස්ථානයක් බවට පත් වේවි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: World Miss University, රූ රැජිනියන්ගේ බාලි දුපත් සංචාරය [Photos]
World Miss University, රූ රැජිනියන්ගේ බාලි දුපත් සංචාරය [Photos]
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiyxieh0ZWdbF8hjg6Jj-Gg4aj8xujpQm0qwIj8etCP-fcRzkMJ52VUN7z7gJzCIybhDOkstb8omcGYYGC-_ypbbj4m00FQlXdgC026hx_iO4Iy_Nys06uC9vWC-POVvp7BLUK6gOYoxvWW/s1600/Group+1.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiyxieh0ZWdbF8hjg6Jj-Gg4aj8xujpQm0qwIj8etCP-fcRzkMJ52VUN7z7gJzCIybhDOkstb8omcGYYGC-_ypbbj4m00FQlXdgC026hx_iO4Iy_Nys06uC9vWC-POVvp7BLUK6gOYoxvWW/s72-c/Group+1.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/world-miss-university-photos.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/world-miss-university-photos.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy