දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිසිය අත්ඩංගුවට ගන්නට යාම වැරදේ අද සවස මල්වතු විහාරය ඉදිරිපිට ගලගොඩගොඩඅත්තේ ඥාණසාර හිමියන් උපවාසයේ
Homeගොසිප්

පොලිසිය අත්ඩංගුවට ගන්නට යාම වැරදේ අද සවස මල්වතු විහාරය ඉදිරිපිට ගලගොඩගොඩඅත්තේ ඥාණසාර හිමියන් උපවාසයේ

PropellerAds

පොලිසිය අත්ඩංගුවට ගන්නට යාම වැරදේ අද සවස මල්වතු විහාරය ඉදිරිපිට ගලගොඩගොඩඅත්තේ ඥාණසාර හිමියන් උපවාසයේ පූජ්‍ය ගලගොඩගොඩඅත්තේ ඥාණසාර හිමිය...

ඇල්පිටිය ප්‍රදේශීය සභාවට ඡන්දය නෑ.
බැඳුම්කරය නිසා රාජ්‍ය ආයතන රුපියල් බිලියන 25ක ලාබ ලබලා.
රනිල්, රවීට උප නායකමෙනුත් යන්න කියයි.

පොලිසිය අත්ඩංගුවට ගන්නට යාම වැරදේ
අද සවස මල්වතු විහාරය ඉදිරිපිට
ගලගොඩගොඩඅත්තේ ඥාණසාර හිමියන් උපවාසයේ


පූජ්‍ය ගලගොඩගොඩඅත්තේ ඥාණසාර හිමියන් පෙරේදා රාත්‍රී කුරුණෑගල යාබද මහමගකදී පාර හරස් කර අත්අඩංගුවට ගැනීමට යාමේ සිද්ධියක් වැරදී ගිය පුවතක් සහ උන් වහන්සේ අද සවස මල්වතු විහාරය ඉදිරිපිට උපවාසයක් ඇරඹීමේ සිද්ධි දෙකක් වාර්තාවේ.
කොළඹ අපරාධ විමර්ශන
කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් දසදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පෙරේදා රාත්‍රී ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට වැල්ලව පේද්දව සුළුගල් විහාරයේ  ධර්ම දේශනාවට සහභාගි වී වාහනයෙන් පිටතක්ව යද්දී දැරූ උත්සාහයක් මුලින් වාර්තා විය.
ඥානසාර හිමියන් සමග බොදුබල සේනා සංවිධානයේ තවත් හිමිවරුන් පිරිසක් හා එහි සාමාජිකයින් පිරිසක් කුරුණෑගල දෙසට අපසු ගමන් කරමින් සිටියදී රාත්‍රී 11.00 ට පමණ මෙම සිදුවීම සිදුව ඇත.
ඥාණසාර හිමි ගමන් කළ වාහනය හරහට වාහනයක් නතර කර පොලිස් කණ්ඩායම දැනුම්දී ඇත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව වරෙන්තුවක් ඇති බවත් එම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බවත්ය.
නමුත් හිමියන් සමග ගමන් කළ පිරිස එයට ඉඩදී නැත.මේ අවස්ථාවේදී ඥානසාර හිමියන් දැඩි ආවේගශීලීව පොලිස් නිලධාරීන්ට දොස් පැවරූ බවද වාර්තා විය.
විශාල පිරිසක් වටවී ඥානසාර හිමියන්ට සහාය පළකරමින් පොලීසියේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වූ නිසා පොලිසිය එම උත්සාහය අතහැර දමා ඇත.
අනතුරුව හිමියන් එතැනින් පිටව ගිය අතර අද මහනුවර මල්වතු විහාරයට වැඩම කර කරුනු පැහිදිලි කර අද සවස මල්වතු විහාරය ඉදිරිපිට සිට උන් වහන්සේ උපවාසයක් අරඹා ඇත. එහි හේතුව ලෙස දක්වා ඇත්තේ බෞද්ධයන්ට සිදුවන සියලු අකටයුතුකම් වලට තමන් විරුද්ධ බවයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිසිය අත්ඩංගුවට ගන්නට යාම වැරදේ අද සවස මල්වතු විහාරය ඉදිරිපිට ගලගොඩගොඩඅත්තේ ඥාණසාර හිමියන් උපවාසයේ
පොලිසිය අත්ඩංගුවට ගන්නට යාම වැරදේ අද සවස මල්වතු විහාරය ඉදිරිපිට ගලගොඩගොඩඅත්තේ ඥාණසාර හිමියන් උපවාසයේ
http://ift.tt/2q9axdl
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_935.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_935.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy