ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මියන්මාරයේ රාජ්‍ය නායිකා අවුන් සාන් සුකී. මහත්මිය අතර අද(14) සාකච්ඡාවක් පැවැත්විණි. මිය...
මියැන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී
මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර පැවති ඓතිහාසික සම්බන්ධතා පදනම්කර ගනිමින්, අනාගත සබඳතා ශක්තිමත් කරලීමේ ක්‍රමවේදයන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
අවුන් සාන් සුකී මහත්මියට ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන මෙන් වික්‍රමසිංහ මහතා ආරාධනා කළ අතර, තමන් ශ්‍රී ලංකාවට පැමිණීමටත් මහනුවර නගරය දැක බලා ගැනීමටත් ඇල්මෙන් පසුවන බව සුකී මහත්මිය ප්‍රකාශ කළාය.
COMMENTS