දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහාචාර්යවරයා අතහැර නැට්ටුක්කාරයා වෙත ගිය මේනකා පීරිස්
Homeගොසිප්

මහාචාර්යවරයා අතහැර නැට්ටුක්කාරයා වෙත ගිය මේනකා පීරිස්

PropellerAds

මහාචාර්යවරයා අතහැර නැට්ටුක්කාරයා වෙත ගිය මේනකා පීරිස් මහ ඉහළින් විවාහ මංගල්‍ය උත්සව පවත්වන ටෙලි නාට්‍ය නළු නිළියන්ට ටික කාලයකට පසුව වෙ...

GSP+ සහනය නැවත ශ්‍රී ලංකාවට යුරෝපයට ඇඟලුම් අපනයනයට සුබ ලකුණු
විමල්ගේ වාහන අවභාවිතාව සිදුවෙද්දී සභාපති අශූ අස්වෙලා
හිරගෙට කොටු කරලා විමල්ගේ කට වහන්න බෑ - වීරකුමාර

මහාචාර්යවරයා අතහැර
නැට්ටුක්කාරයා වෙත ගිය

මේනකා පීරිස්

මහ ඉහළින් විවාහ මංගල්‍ය උත්සව පවත්වන ටෙලි නාට්‍ය නළු නිළියන්ට ටික කාලයකට පසුව වෙනස්වන්නට සිදුවීම නිසා විවිධ අපහසුතාවන්ට ලක්වන්නට සිදුවූ අවස්තා කිහිපයක්ම මේ දිනවල වාර්තා වුණා.
ටෙලි නිළි මේනකා පීරිස් 2014 වසර අගදී විවාහ දිවියට පිවිසියේ නෝර්වේ රාජ්‍යයේ වාසය කරන ශ්‍රී ලාංකික තරුණ සහකාර මහාචාර්යවරයෙකු වූ අමර් සමගිනි.
විවාහය කිට්ටුවී ඇය තම රසිකයින්ට මනාලයා හඳුන්වා දී තිබුනේ
මෙසේය.
‘එයා අමර්. ඉන්නෙ නෝර්වේ වල.එහේ විශ්ව විද්‍යාලයක සහකාර මහාචාර්යවරයෙක්.
ඒවගේම එයා තෙල් සමාගමක ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක්. අපි දෙන්නා දැනගෙන හරියටම මාස 9යි. විවාහය තීරණය කළේ දැනගෙන මාසයකින්.යෝජනාවකින් අපි අඳුනගත්තෙ. පෙබරවාරි මාසේ 21 වනදා යෝජනාව ආවේ. 

අපි දවස් ගාණක් ස්කයිප් එකින් කතා කළා. හැබැයි වීඩියෝ ඔන් කළේ නෑ. දවස් 4 කට පස්සේ තමා වීඩියෝ ඔන් කරලා දෙන්නට දෙන්නා දැක්කෙ. අපිට විවාහය කල්දාන්න  ඕන වුනේ නෑ. මාර්තු 21 වෙනකොට හොටෙලූත් බුක් කළා. 

එයාව මට අඳුන්නල දුන්නෙ මගේ අම්මා. මං හෙව්වෙ සිගරට් අරක්කු බොන්නැති හොඳ ගතිගුණ තියන කෙනෙක්.එයා ඒ වගේ කෙනෙක්. මාත් එක්ක මුලින් කතා කරද්දි මං නිළියක් බව දැනගෙන හිටියෙ නෑ.
එයා ලංකාවෙ වැඩි කාලයක් ඉඳල නැති නිසා. ඒත් නිළියක් බව දැනගත්තම කිව්වා බැන්දට පස්සේ ක්ෂේත‍්‍රයෙන් අයින් වෙලා නෝර්වේ පදිංචියට එන්න  ඕන බව. මං ඒ තීරණයට කැමතියි. මං පසුව රඟපෑමෙන් සමුගන්නවා.’

මේ ආකාරයට 2014 නොවැම්බර් මාසයේ කියූ මේනකා පසුව එම දෙසැම්බර් මාසයේම මහ ඉහළින් විවාහ උත්සවය ගත්තාය. ඇයගේ විවාහයේ ප්‍රී වෙඩින් ෂූට්,වෙඩින්,හොම්කමිං තුනේම ඡායාරූප ගැලරි අප වෙබ් අඩවියේද පළ විය.


විවාහයෙන් පසු ඇය විදේශ ගතවූ බවද සැබෑවකි. කෙසේ නමුත් මාස පහ හයක් යන්නට පෙර ඇය තනිව ලංකාවට පැමිණි අවස්ථාවේ පුවත්පත්වලට පවසා තිබුනේ සැමියාට එහේ වැඩ තිබෙන නිසා තමා තනිව ආ බවත් නැවත යන බවත්ය. නමුත් ඇය දිගින් දිගටම ටෙලි නාට්‍ය භාරගෙන තිබූ අතර පසුගිය කාලයේ ඇය මතකයේ රැඳෙන ටෙලි චරිත ගණනාවකටද රංගනයෙන් දායක විය. ඇය ඇගේ පුද්ගලික ජීවිතයේ ගැටලු තිබුණත් හෙළි කළේ නැත.

නමුත් කාටත් රහසේ මේනකා අමර් අතර සම්බන්ධයද බිඳ වැටී තිබේ.ඔවුන් දික්කසාදයද ලබාගෙන ඇත.
මේ වනවිට මේනකා තවත් අලුත් විවාහයකට සූදානම්වන අතර ඔහු  නැටුම් පරම්පරාවකින් පැමිණ ටෙලි නාට්‍ය නළුවෙකුවූ රනිල් කුලසිංහයි. රනිල්ට මේනකා වඩාත් ගැළපුනේ දෙදෙනාම නර්තනයට ඇති කැමැත්ත නිසාය.

මේනකා ඉදිරියේදී නර්තන පාඨමාලා පවත්වන්නටද නියමිතය.
ක්ෂෙත්‍රයේදී හමුවූ ඔවුන් ළඟදී නැවත විවාහ වන්නටද සූදානම්ය. මෙයට පූර්ව සූදානමක් ලෙස පසුගිය දිනවල රූපවාහිනී කලා වැඩසටහන් වලට රනිල් කැටුව මේනකා පැමිණ නම ‘ආදර සම්බන්ධය‘ හෙළි කර තිබුණ නමුත් බිඳ වැටුණ සබඳතා ගැන කිසිවක් නොකියන්නට වග බලාගෙන තිබුණි.
පහත පළවන්නේ මේනකා අමර් අතර 2014 පැවති විවාහ මංගල උත්සවය හා ඡායාරූප එකතුවයි
http://ift.tt/2o7rVlZ
Pix By -Indika Mallawarachchi, Dress By- Chandimal Jayasingha, Mul Andum- Jayarathna Deco -Blooming Flora ,Cake Box - Younma Bandara, Boys Outfit- Wills Design, Planner - Janaka Mawella(7seas)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහාචාර්යවරයා අතහැර නැට්ටුක්කාරයා වෙත ගිය මේනකා පීරිස්
මහාචාර්යවරයා අතහැර නැට්ටුක්කාරයා වෙත ගිය මේනකා පීරිස්
http://ift.tt/2o7onjO
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_790.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_790.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy