දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉවරයක් නැතිව ෆෝන් එකෙන් මල් කඩනවා කියා සැමියා බිරියගේ බෙල්ල කපා මරලා
Homeගොසිප්

ඉවරයක් නැතිව ෆෝන් එකෙන් මල් කඩනවා කියා සැමියා බිරියගේ බෙල්ල කපා මරලා

PropellerAds

නිතරම ජංගම දුරකතනයෙන් පිටස්තරයෙකු හා කථා කරමින් සිටින නිසා ඇතිවූ කෝපය පාලනය කරගත නොහැකිව බිරියගේ බෙල්ල කපා මරා දැමූ සැමියෙකු ගැන පුවතක් ගම...

රවිරාජ් දියණිය 'ප්‍රවීනා' දේශපාලනයට
සහල් මිල පාලනය කළාට ජනතාවට තාම සහනය නැති හේතුව - රවී පහදයි
සයිටම්ට එරෙහි උද්ඝෝෂණ වලට අධිකරණයෙන් තහනමක්

නිතරම ජංගම දුරකතනයෙන් පිටස්තරයෙකු හා කථා කරමින් සිටින නිසා ඇතිවූ කෝපය පාලනය කරගත නොහැකිව බිරියගේ බෙල්ල කපා මරා දැමූ සැමියෙකු ගැන පුවතක් ගම්පොළින් වාර්තාවේ.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 44 හැවිරිදි  උයන්වත්තේ ගුරුදෙණියේ ගෙදර සුනේත්‍රා කුමාරි අයිරාංගනී අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි  දෙදරු මවකි.
අදාළ කාන්තාව තම පුතු සහභාගී වන කරාටේ තරඟාවලියක් නැරඹීමට ගොස් ඇති අතර  ඇගේ ජංගම දුරකථනයට එම අවස්ථාවේ සැමියා කථා කරද්දී සුපුරුදු ලෙස ඇයට තවත් ඇමතුමක සිටි නිසා පැය ගණනක් යනතුරු පණිවිඩය දෙන්නට බැරිව ගොස් තිබේ.
ඇයගේ අනියම් සම්බන්ධයක් ගැන පසුගිය දිනවල
ආරවුල්ද පැවතී තිබෙන අතර ඇය එම ඇමතුමේ සිටින්නේ අදාළ සම්බන්ධය පවත්වන පුද්ගලයා සමග බව සැමියා සැකකර ඇත.
ඇතිවූ කෝපය සමග තියුණු ආයුධයක් රැගෙන අදාළ කරාටේ තරගය පැවති ස්ථානය වෙත සැමියා පැමිණ ඇති අතර එම අවස්ථාවේත් ඇය මුකුළු කරමින් දුරකථනයේ දිගටම රැඳී සිට ඇත්තේ තරගයද නොබලමින් වැසිකිලියක් අසළ තාප්පයකට මුවාවීගෙනය. සැමියා එතැනට එනතුරු ඇය දැන සිට නැත.
එම අස්ථාවේ ඇය වෙත පැමිණි සැමියා කෝපය ඉහවහා ගොස් පිහියෙන් ඇන ඇය මරා දමා ඇති බව ගම්පොළ පොලිසිය පවසයි.
සිද්ධිය දුටු පිරිසක් එම ස්ථානයට පැමිණ තුවාල ලද කාන්තාව ගම්පොළ රෝහලට රැගෙන ගියද ඇය පෙරේදා (07දා) සවස මිය ගොස් තිබේ.
සැකකරු එම ස්ථානයේ සිටියදී ගම්පොළ පොලිසිය අත්අඩංගුවට ගෙන විසිකර තිබූ පිහියද සොයාගෙන තිබිණි.
මියගිය කාන්තාවගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ගම්පොළ මහෙස්ත්‍රාත් චාන්දනී මීගොඩ ඊයේ (08දා) එම ස්ථානයේ පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස දන්වන ලදී.
කරාටේ තරගාවලියට සහභාගි වූ මියගිය කාන්තාවගේ පුතා එදින අවන් අයට පහරදී  රන් පදක්කම් 2ක් දිනා ඇති නමුත් ඔහුට එම සතුට සමරන්නට හැකියාවක් නොවීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉවරයක් නැතිව ෆෝන් එකෙන් මල් කඩනවා කියා සැමියා බිරියගේ බෙල්ල කපා මරලා
ඉවරයක් නැතිව ෆෝන් එකෙන් මල් කඩනවා කියා සැමියා බිරියගේ බෙල්ල කපා මරලා
http://ift.tt/2qMhvJO
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_776.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_776.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy