කොළඹ ස්ථාන ගණනාවකදී මහජනතාවට පීඩා වන පරිදි රැස්වීම් හා උද්ඝෝෂණ කිරීම වළක්වාලමින් කොළඹ අතිරේක මහසේත්‍රාත් අධිකරණය අද කැලණිය විශ්වවිද්‍යාලයේ ...
කැලණි වෛද්‍ය පීඨය
මෙම උද්ඝෝෂණය සැලසුම් කර ඇත්තේ, අභියාචනාධිකරණය පසුගිය දා සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුවට එරෙහිව ය.
ඒ අනුව මහජනතාවට හිරිහැරයක් වන පරිදි කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ අතිරේක මහසේත්‍රාත් රංග දිසානායක මහතා මෙම නියෝගය නිකුත් කළේ ය.
නියත අඥාවක් නිකුත් කිරීමෙන් පසු එය කඩ කරන ඔනෑ ම අයෙක් කිසිදු වග විභාගයකින් තොරව අත්අඩංගුවට ගෙන අධිකණය ට හමුවට ඉදිරිපත් කිරීමට පොලීසියට බලය හිමි වේ.
COMMENTS