සයිටම් ආයතනය පදනම් කරගනිමින් නිර්මාණය වූ ගැටලු විසඳීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දු තීරණ ගෙන ඇති තත්වයකදී රජයේ වෛද්‍ය නිළධාරී සංගමය ද...
සයිටම් ආයතනය පදනම් කරගනිමින් නිර්මාණය වූ ගැටලු විසඳීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දු තීරණ ගෙන ඇති තත්වයකදී රජයේ වෛද්‍ය නිළධාරී සංගමය දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා වෙනත් වෘත්තීය සංගම් ද කඩේ වෛද්‍ය සංගම් කටයුතු කරමින් සිටින බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මෙවැනි වැඩවර්ජන හේතුවෙන් පීඩාවට පත්වන්නේ අසරණ සාමාන්‍ය ජනතාව බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ඕනෑම ගැටලුවක් සාකච්ඡා කිරීමට අවශ්‍ය පසුබිම සකසා තිබියදී දේශපාලන අවශ්‍යතා අනුව වෛද්‍යවරුන් කටයුතු කිරීම පිළිබඳව කණගාටු වන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
COMMENTS