දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිවස ගංගාවක් ආසන්නයේ නම් වහාම ඉවත් වන්න – රජය දැනුම් දෙයි
Homeගොසිප්

නිවස ගංගාවක් ආසන්නයේ නම් වහාම ඉවත් වන්න – රජය දැනුම් දෙයි

PropellerAds

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා ආසන්නයේ ජීවත් වන පවුල් වහාම සිය නිවාසවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස නිවේදනයක් නිකුත...

සනත් නන්දසිරිගේ ගීතයක් සොරාගෙන සොරි කියා මාරු වුණ අමල් පෙරේරා
බස්නාහිර පළාත් සභාව එක දවසකට ලක්ෂ 05ක කනවා
නිවසේ පාත්තයින් අසල්වැසි බල්ලෙක් කෑවැයි යුවලක් ගහකට නැගලා
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා ආසන්නයේ ජීවත් වන පවුල් වහාම සිය නිවාසවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඉදිරි පැය 48ක කාලය තුළ
මහා ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බැවින් මෙලෙස සිය නිවාසවලින් ඉවත් වන්නැයි උපදෙස් ලබා දී තිබේ.
ගංවතුර තර්ජන ඇති සෑම ප්‍රදේශයකම පාසල් වසා දමා එම ස්ථාන අවතැන් වන ජනතාවට නවාතැන් ගැනීමට ඉඩ සලසා දෙන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත උපදෙස් ලබා දී තිබේ.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසන්නේ, ගංවතුර ඇතුළු ආපදා තත්ත්වයන් පවතින දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන රාජ්‍ය නිලධාරීන්ගේ හා සියලුම ක්ෂේත්‍ර නිලධාරීන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති බව ය.
අවතැන්වූවන් හා පීඩාවට පත් වී සිටින පුද්ගලයින් බේරා ගැනීම සඳහා මේ වන විට නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
මේ අතර විපතට පත් වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා අමතර බෝට්ටු ලබා දෙන ලෙස ධීවර හා සංචාරක බෝට්ටු හිමියන්ගෙන් රජය ඉල්ලා සිටියි.
අදාළ බෝට්ටු නාවික හමුදාව මගින් ගංවතුර පවතින ප්‍රදේශවලට යැවීමට කටයුතු කෙරෙන අතර අදාළ බෝට්ටු සඳහා වන සියලු ගෙවීම් රජය විසින් සිදු කරනු ලැබේ.
අදාළ බෝට්ටු සඳහා අමතර ගෙවීම් සිදු නොකරන ලෙස රජය විපතට පත් වූවන්ට දැනුම් දෙයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29319,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිවස ගංගාවක් ආසන්නයේ නම් වහාම ඉවත් වන්න – රජය දැනුම් දෙයි
නිවස ගංගාවක් ආසන්නයේ නම් වහාම ඉවත් වන්න – රජය දැනුම් දෙයි
http://ift.tt/2rocY0L
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_530.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_530.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy