හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් 50 දෙනෙකු ඉවත් කිරීම සම්බන්ධයෙන් ගෙන තිබූ තීරණය අවලංගු කළ බව පො...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් 50 දෙනෙකු ඉවත්
කිරීම
පොලිස් ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන්
කළේ මින් පෙර එවැනි තීරණයක් ගෙන තිබුණද එය අවලංගු කිරීමට ඉහළින් උපදෙස් ලැබුණ බවයි.
ඒ අනුව තවදුරටත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 157 දෙනෙකු යොදවා ඇත.
COMMENTS