දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නීතිය ක්‍රියාත්මක වන්නේ බලය, තරාතිරම අනුව - සුනිල් හඳුන්නෙත්ති
Homeවිශේෂ පුවත්

නීතිය ක්‍රියාත්මක වන්නේ බලය, තරාතිරම අනුව - සුනිල් හඳුන්නෙත්ති

PropellerAds

  හඳුන්නෙත්ති මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ සවස මාතර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.   පසුගියදා විරෝධතාවයේ නියුතුව සිටි විශ්වවිද්‍යාල සිසු...

ෂැංග්‍රිලා දෙවැනි බෝම්බෙ රිමෝට් එකකින්? සහරාන් මියනොගිය බවට නැවත සැකයක් - ඩීඑන්ඒ පරීක්ෂණයක්
පාර්ලිමේන්තුවට දැඩි තර්ජනයක්.. බුද්ධි අංශ අනතුරු අගවයි.. කතානායකත් ලිඛිතව දැනුම් දේ…
මේ රට බුද්ධාගම මූලික කරගත්ත රටක් - එක රටක් එක් නීතියක් සංකල්පයට ක්‍රියාත්මක කල යුතුයි - එහෙම ඉන්න බැරිනම් ඉන්න පුළුවම් රටකට යායුතුයි
නීතිය ක්‍රියාත්මක වන්නේ බලය, තරාතිරම අනුව - සුනිල් හඳුන්නෙත්ති
 
හඳුන්නෙත්ති මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ සවස මාතර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
 
පසුගියදා විරෝධතාවයේ නියුතුව සිටි විශ්වවිද්‍යාල සිසුන්ට ඉතා අමානුෂික ලෙස ප්‍රහාර එල්ල වූ බවත් එහෙත් ඔවුන් මේ විරෝධතා සිදුකරන්නේ තමන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා නොව අනාගතයේ ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් බවයි මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ.
 
ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනීසිටින බව පවසමින් බලයට පැමිණි දේශපාලනඥයන් රටේ අනාගත පරපුර අමතක කර තමන්ගේ දරු පරපුර වෙනුවෙන් පමණක් කටයුතු කරන බවයි හඳුන්නෙත්ති මහතා පවසන්නේ.
 
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=T9GNzTkLt4Q&feature=youtu.be[/youtube]
.......
 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29407,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නීතිය ක්‍රියාත්මක වන්නේ බලය, තරාතිරම අනුව - සුනිල් හඳුන්නෙත්ති
නීතිය ක්‍රියාත්මක වන්නේ බලය, තරාතිරම අනුව - සුනිල් හඳුන්නෙත්ති
http://ift.tt/2qDfheS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_339.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_339.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy