දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වෙසක් සමුළුවට පූජකවරයෙකු ලෙස වෙස්වළාගෙන පැමිණි පුද්ගලයා අත්අඩංගුවට
Homeගොසිප්

වෙසක් සමුළුවට පූජකවරයෙකු ලෙස වෙස්වළාගෙන පැමිණි පුද්ගලයා අත්අඩංගුවට

PropellerAds

වෙසක් සමුළුවට පූජකවරයෙකු ලෙස වෙස්වළාගෙන පැමිණි පුද්ගලයා අත්අඩංගුවට පසුගියදා ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්ම...

ITN Tele Stars
දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන් අගමැති සමඟ රැස්වේ
අර්ජුන් ඇලෝසියස්ට ඩෙංගු හැදී රෝහලට

වෙසක් සමුළුවට පූජකවරයෙකු ලෙස වෙස්වළාගෙන පැමිණි
පුද්ගලයා අත්අඩංගුවට

පසුගියදා ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන්නට යෙදුණ වෙසක් දින ජාත්‍යන්තර සමුළුවට කතෝලික පූජකවරයෙකු ලෙස සැරසී
පැමිණි සැකකටයුතු පුද්ගලයෙකු

පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඔහු අමුත්තන් ඇතුළට ගන්නා අවස්ථාවේ වෙනත් පූජකවරයින් සමග එක්ව ඇතුළුවීමට උත්සහ කර තිබුණ අතර සංවිධායකයින් පූර්වයෙන් පිරිනමා තිබුණ ආරාධනා පත්‍රය ඉදිරිපත් කිරීමට අසමත්ව තිබුණි.

කෙසේ වෙතත් එය රැගෙන එන්නට අමතක වූ බවක් කියමින් ඔහු ඇතුළුවන්නට වෑයම් කරද්දී ඔහුගේ ස්වරූපය ගැන සැක ඇතිවූ ආරක්ෂක අංශ වැඩිදුර ප්‍රශ්න කිරීමට පසෙකට කැඳවා ගෙන ගොස් ඇත.

මෙම පුද්ගලයාට තමාව පූජකවරයෙකු ලෙස තහවුරු කරදෙන වෙනත් පූජකවරයෙකුව හෝ නම් කිරීමට එම අවස්ථාවේ නුපුළුවන්වී තිබෙන අතර පසුව තමා පූජකයෙකු නොවන බව දන්වා ඇත.

දැඩි ආරක්ෂාවක් සලසා තිබුණ පරිශ්‍රයට මේ ආකාරයට සැකකටයුතු ලෙස පැමිණීම පසුපස මොහුගේ කිසියම් කඩාකප්පල්කාරී චේතනාවක් තිබුනේද යන්න පොලිසියේ සැකයට බඳුන්වූ අතර ඒ නිසා එදින ඔහු අත්අඩංගුවට පත් විය. පොලිස් භාරයේ සිටි ඔහු ඊයේ අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තබන්නට නියම කර ඇත.
ඔහු කවර හේතුවක් නිසා මේ ආකාරයට වෙස්වළාගෙන පැමිණියේද යන්න තවම හඳුනාගෙන නැත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29319,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෙසක් සමුළුවට පූජකවරයෙකු ලෙස වෙස්වළාගෙන පැමිණි පුද්ගලයා අත්අඩංගුවට
වෙසක් සමුළුවට පූජකවරයෙකු ලෙස වෙස්වළාගෙන පැමිණි පුද්ගලයා අත්අඩංගුවට
http://ift.tt/2qm8I0g
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_272.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_272.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy