වැල්ලවත්ත, චාර්ලිමන් රෝඩ්හි කඩාවැටුණු පස් මහල් ගොඩනැඟිලේ සුන් බුන් අතර තවත් පිරිස් සිරවී සිටින බවට තොරතුරු වාර්තා වනවා. අධික වර්ෂාවත් ස...
අධික වර්ෂාවත්
ගිනි නිවන හමුදා මැදිහත්ව මේවන විට එම පුද්ගලයා බේරාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, අවට දැඩි රථ වාහන තදබදයක් පවත්නා බවත් වාර්තා වේ.
යුද හමුදා, ගිනි නිවන හමුදා හා පොලීසිය එක්ව තව දුරටත් මෙහෙයුම් කටයුතු සිදුකරයි.
තුවාල ලැබූවන් ගණන මේ වනවිට 23 දක්වා ඉහළ ගොස් ඇත.
COMMENTS