දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අර්ජුන අසංකගේ වාර්තාවට පමණක් දෙවැනිවූ චන්දිමාල් හා ධනංජයගේ ඉනිම
Homeගොසිප්

අර්ජුන අසංකගේ වාර්තාවට පමණක් දෙවැනිවූ චන්දිමාල් හා ධනංජයගේ ඉනිම

PropellerAds

ශ‍්‍රී ලංකාව හා  ඕස්ටේ‍්‍රලියාව අතර පවත්වනු ලබන තෙවැනි හා අවසාන ටෙස්ට් ක‍්‍රිකට් තරගය මේ වනවිට එස්.එස්.සී ක‍්‍රීඩා පිටියේ පැවැත්වෙනවා. ...

පරාක්‍රම මෙහෙ වරෙන් ඥාව් ඥාව් කියපන්...
මඩ මෙහෙයුමකට ශී‍්‍රලනිපය ලෑස්තියි : මෛති‍්‍ර ඔපරේෂන් 2 අරඹයි.
ජයම් විජයරත්නම් අනුස්මරණ රෝහලට මුල්ගල.
ශ‍්‍රී ලංකාව හා  ඕස්ටේ‍්‍රලියාව අතර පවත්වනු ලබන තෙවැනි හා අවසාන ටෙස්ට් ක‍්‍රිකට් තරගය මේ වනවිට එස්.එස්.සී ක‍්‍රීඩා පිටියේ පැවැත්වෙනවා.

අද එහි දෙවන දිනය වනවිට ශ‍්‍රී ලංකාව පළමු ඉනිම නිමා කළේ වාර්තා රැසකට උරුමකම් කියමිනි.
දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා ලබාගත් ශතක දෙක මෙම ඉනිමේ කැපී පෙනුණා.
එහිදී චන්දිමාල් 132 ක්ද ධනංජය 129 ක්ද ලබාගත්තේ වාර්තාගත සබඳතාවයක් පවත්වමිනි.
 ඕස්ටෙ‍්‍රලියානු කණ්ඩායමට එරෙහිව ශ‍්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු අතර ඇති වූ දෙවන වැඩිම ලකුණු සම්බන්ධතාවය ලෙස එය සටහන්වී ඇත.
ලකුණ 26 කට කඩුළු 05 ක් බිඳ වැටී ශ‍්‍රී ලංකා ඉනිම අසීරු තත්ත්වයකට ඇදවැටී තිබියදී 06 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි ධනංජය ද සිල්වා පන්දු 280 කදී හතරේ පහර 18 ක් සමග ලකුණු 129 ක් රැස් කිරීමට සමත් වූ අතර දිනේෂ් චන්දිමාල්ගේ 132 වාර්තාවූයේ හතරේ පහර 13 ක් හා 6 පහරක් සමග පන්දු 356 කිනි.දෙදෙනා අතර සම්බන්ධතාවය ලකුණු 211 කි.
1992 වසරේදී අර්ජුන රණතුංග සහ අසංක ගුරුසිංහ  ඕස්ටෙ‍්‍රලියාවට එරෙහිව  ඕනෑම කඩුල්ලක් සඳහා වැඩිම ලකුණු සම්බන්ධතාවය ලකුණු 230 ලෙස මීට වඩා ලකුණු 20 ක් පමණක් ඉදිරියෙන් වාර්තාවක් තබා තිබෙන අතර මෙම සබඳතාව දෙවැනිවූයේ එයට පමණි.
මේ වනවිට ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 355 ක් ලබා පළමු ඉනිම අවසන් කර ඇති අතර  ඕස්ටේ‍්‍රලියාව පන්දුවට පහරදෙමින් සිටී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අර්ජුන අසංකගේ වාර්තාවට පමණක් දෙවැනිවූ චන්දිමාල් හා ධනංජයගේ ඉනිම
අර්ජුන අසංකගේ වාර්තාවට පමණක් දෙවැනිවූ චන්දිමාල් හා ධනංජයගේ ඉනිම
http://ift.tt/2b3fWid
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_119.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_119.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy