දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 164 දක්වාත් අතුරුදන් සංඛ්‍යාව. 104ක් දක්වාත් තුවාල ලැබූවන් 85 දෙනෙකු සිටින බවත් ආප...
දක්වාත්
එසේම මේ හේතුවෙන් පවුල් 128586කට අයත් පුද්ගයන් 471542ක් අවතැන්ව සිටිති. නිවාස අර්ධ හානි 4266ක් හා පූර්ණ හානි 412ක්ද වාර්තා වෙයි.
වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එය 71කි. අතුරුදන් සංඛ්‍යාව 20කි. වැඩිම පුද්ගල අතුරුදන්වීම් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කලුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එහ 69කි. කලුතර මරණ 53කි.
පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් අවතැන්වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර පවුල් 41545කට අයත් පුද්ගලයින් 131775ක් අවතැන්ව සිටිති.
COMMENTS