ජනාධිපති එම්මානුවෙන් මැක්රෝන් ජනාධිපතිවරණයට පෙර සිටම කියා සිටියේ කාන්තාවන්ට ද සමාන අවස්ථා ලබාදෙන බවයි. ප්‍රධානතම අමාත්‍යංශයක් වන ආරක්...
ජනාධිපති එම්මානුවෙන් මැක්රෝන් ජනාධිපතිවරණයට පෙර සිටම කියා සිටියේ කාන්තාවන්ට ද සමාන අවස්ථා ලබාදෙන බවයි.
ප්‍රධානතම අමාත්‍යංශයක් වන ආරක්ෂක අමාත්‍යධූරයට සිල්වි ගොලාර්ඩ් පත්කර ඇති අතර හිටපු ඔලිම්පික් ශූරියක් වන ලෝරා ෆ්ලෙසල් ක්‍රීඩා අමාත්‍යධූරයට පත්කර තිබෙනවා. මීට අමතරව ආර්ථික කටයුතු අමාත්‍යධූරය සඳහා බෘෘනෝ ලෙ මෙයිර් පත්කර තිබෙනවා.
සිය කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී වාමාංශික, දක්ෂිණාංශික මෙන්ම මධ්‍යස්ථ මතධාරී කණ්ඩායම් සඳහා ද අවස්ථාව ලබාදීමට නව ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
COMMENTS