දියෙගිලිමෙන් පසුව ගොඩට ගත විදේශිකයාව රන්න රෝහලට රැගෙන එනවිට ද මෙම විදේශිකයා මිය ගොස් තිබුණු බව පැවසේ. 2015 .11. 22 දිනද මෙම ස්ථානයේ මුහුද...
දියෙගිලිමෙන් පසුව ගොඩට ගත විදේශිකයාව රන්න රෝහලට රැගෙන එනවිට ද මෙම විදේශිකයා මිය ගොස් තිබුණු බව පැවසේ. 2015 .11. 22 දිනද මෙම ස්ථානයේ මුහුදේ දියනෑමට ගිය මෙම සංචාරක හෝටලයේම නැවතී සිටි විදේශිකයින් තුන්දෙනෙකු මුහුදේ ගසා ගෙන ගොස් ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් තිබේ . මෙම ප්‍රදේශය තුල බොහොමයක් සංචාරක හෝටල් තිබුණ ද එම හෝටල් තුලට පැමිණෙන විදේශිකයින්ගේ ආරක්ෂාව උදෙසා ජිවිත ආරක්ෂකයින් යොදවා නොමැති බව ප්‍රදේශවාසීන් පවසති.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS