දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලබන 1 වනදා සිට කටුනායක එයාර් පෝට් මගීන්ට බලපාන නව නීති මෙන්න
Homeගොසිප්

ලබන 1 වනදා සිට කටුනායක එයාර් පෝට් මගීන්ට බලපාන නව නීති මෙන්න

PropellerAds

ලබන ජුනි 1 වනදා සිට කටුනායක බන්ඩාරනායක ගුවන් තොටුපලේ නව ආරක්ෂක පටිපාටියක් ක්‍රියාත්මක කිරීමට ගුවන් තොටුපල කළමනාකාරීත්වය තීරණය කර තිබේ....

ධීවර අමාත්‍යාංශයේ කෝටි 11ක වංචාවක්.
රුසියාවට තේ එපාවුණේ ඇස්බැස්ටෝස් තහනම නිසා? : ලක්ෂ 03ක රැකියා අවධානමේ.
එජාප මහරගම බලමණ්ඩලය අද : පක්ෂ සම්මේලනයත් ජනවාරියේ.

ලබන ජුනි 1 වනදා සිට කටුනායක බන්ඩාරනායක ගුවන් තොටුපලේ නව ආරක්ෂක පටිපාටියක් ක්‍රියාත්මක
කිරීමට ගුවන් තොටුපල

කළමනාකාරීත්වය තීරණය කර තිබේ.
 ගුවන් සේවා සමාගමේ කළමනාකරු එස් එච් හෙට්ටිආරච්චි සඳහන් කරන ආකාරයට නව නීති මෙසේය.

1) ගුවන් මගියෙකුට තම අත්බෑගය තුළ ගෙන යා හැකි දියර වර්ග, ජෙල් වර්ග සහ ස්ප්‍රේ වර්ගවලට ප්‍රමාණයන්ට සීමා පවතී.
2)ජලය, සුප් වර්ග, බීම වර්ග, ජෑම් වර්ග, සෝස් වර්ග ගෙනයාමට අවසර ලද යුතු අතර දියර වර්ග සියල්ල විනිවිද පෙනෙන නැවත වැසිය හැකි පොලිතින් බෑග්වල ඇසුරුම් කිරීමත් පරිමාව ලීටරයකට නොවැඩි වීමත් අවසරය සඳහා වැදගත්වේ.
(මෙම නිති අත් බෑගය (හෑන්ඩ් ලගේජ්) ගෙනයන ද්‍රව්‍ය සඳහා අදාළ වන අතර ගුවන් ටිකට්පත් කවුලුව වෙත භාර දෙන ගමන් මළුවලට අදාළ නොවේ)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලබන 1 වනදා සිට කටුනායක එයාර් පෝට් මගීන්ට බලපාන නව නීති මෙන්න
ලබන 1 වනදා සිට කටුනායක එයාර් පෝට් මගීන්ට බලපාන නව නීති මෙන්න
http://ift.tt/2qZ5vEo
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/1.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/1.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy