කොළඹ හා අවට නගරවල කසළ කළමනාකරණය විධිමත්ව සිදු කිරීම සඳහා විශේෂ කාර්ය සාධන බළකායක් හා මෙහෙයුම් මැදිරියක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. ක...
කොළඹ නගරයේත්
මෙම කාර්ය සාධක බළකායට කසළ කළමනාකරණයට සෘජුවම සම්බන්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් පත් කිරීමට නියමිතය.
ඒ සමඟ ලැබෙන පැමිණිලි විධිමත්ව සොයා බලා ක්‍රියාමාර්ග ගැනීමට මෙහෙයුම් මැදිරියක් ද පිහිටුවීමට නියමිතය.
කසළ බැහැර කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ද මෙම බළකාය මගින් සිදු කරනු ලබයි.
(රනිල් ධර්මසේන)
COMMENTS