දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විවාහක කාන්තාවක සැමියා ඉදිරිපිට සමූහ දූෂණ සිද්ධියක් නිසා ඉන්දියාව ඇවිළේ
Homeගොසිප්

විවාහක කාන්තාවක සැමියා ඉදිරිපිට සමූහ දූෂණ සිද්ධියක් නිසා ඉන්දියාව ඇවිළේ

PropellerAds

ඊයේ 31 සඳුදා ඉන්දියාවේ අම්බෝලිහි මුඩුක්කු ජනාවාස ප‍්‍රදේශයකදී 28 හැවිරිදි විවාහක කාන්තාවක සමූහ දූෂණයට ලක්වීමේ සිදුවීමක් නිසා ආන්දෝලනයක් හට...

රැවුලකින් ලද හැකි විවිධ ප්‍රයෝජන
ට‍්‍රම්ප් හිට්ලර් කෙනෙකු වේවි ඡන්දෙ දෙන්න එපා - HP හිමිකාරිනිය කියයි
Gossip Lanka News

ඊයේ 31 සඳුදා ඉන්දියාවේ අම්බෝලිහි මුඩුක්කු ජනාවාස ප‍්‍රදේශයකදී 28 හැවිරිදි විවාහක කාන්තාවක සමූහ දූෂණයට ලක්වීමේ සිදුවීමක් නිසා ආන්දෝලනයක් හටගෙන තිබේ.
මෙම කාන්තාව සිය

සැමියා සමග කුලියට නවාතැන් නිවසක් සොයමින් සිදු කළ ගමනකදී රැය බෝවී යළි පැමිණෙන අවස්ථාවක පිරිසකගේ ග්‍රහණයට නතුවී මෙම සමූහ දූෂණය සිදුව ඇත. සිය ස්වාමියාට පහරදී තල්ලූකර දැමූ පිරිස 8 දෙනෙකු පමණ එක්වී තමාව දූෂණය කළ බව කාන්තාව පවසා ඇත.
සිද්ධියෙන් පසුව ඇය පොලිසියට පැමිණ සිද්ධිය විස්තර කර තිබෙන අතර මේ වනවිට ස්ත‍්‍රී දූෂණයට සම්බන්ධවූ 8 න් 7 දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇති බවත් පළා ගොස් සිටින ඉතිරි කෙනා ලූහුබැඳීම අරඹා ඇති බවත් පොලිසිය දන්වා ඇත.
කාන්තා හිංසනය ගැන ඉන්දියාවේ පසුගිය කාලයේ යටපත්ව තිබූ කතාබහ මේ නිසා යළි ඉස්මතුවී ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විවාහක කාන්තාවක සැමියා ඉදිරිපිට සමූහ දූෂණ සිද්ධියක් නිසා ඉන්දියාව ඇවිළේ
විවාහක කාන්තාවක සැමියා ඉදිරිපිට සමූහ දූෂණ සිද්ධියක් නිසා ඉන්දියාව ඇවිළේ
http://ift.tt/2dY1KK9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_50.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_50.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy