අභාවප්‍රාප්ත මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ බිරිඳ වන ශාන්තා පද්මපෙරුම, ගොනු කළ නඩුවක් සලකා බැලූ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ටිරාන් ගුණරත්න ...
අභාවප්‍රාප්ත මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ බිරිඳ වන ශාන්තා පද්මපෙරුම, ගොනු කළ නඩුවක් සලකා බැලූ
කොළඹ වාණිජ මහාධිකරණ
ඒ, මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් ලියන ලද ග්‍රන්ථ 12ක් ඒ මහතාගේ බිරිඳගේ අවසරයකින් තොරව ප්‍රකාශයට පත් කිරීම හා විකිණීම වළක්වමිනි.
ලබන 07 වන දා වාණිජ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කරන ලෙසද මහාධිකරණය විසින් නියෝග කර තිබේ.
COMMENTS