දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අනියම් ඇසුර වැරදී කැපී ගිය කොස්තාපල්ගේ රහසඟ සාර්ථකව බද්ධ කෙරේ
Homeගොසිප්

අනියම් ඇසුර වැරදී කැපී ගිය කොස්තාපල්ගේ රහසඟ සාර්ථකව බද්ධ කෙරේ

PropellerAds

අනියම් ඇසුර වැරදී කැපී ගිය  කොස්තාපල්ගේ රහසඟ සාර්ථකව බද්ධ කෙරේ පසුගිය 10 වනදා වාර්තාවූ පොලොන්නරුව, මින්නේරිය පොලිස්‌ ස්‌ථානයට අනුයුක්‌ත...

වෘත්තීය කුසලතා NVQ හදාරන සිසුන්ට රජයෙන් දවසට රු.500ක්
නදීමාල් පෙරේරා කොළඹට එව්වේ ඇයි?
බස්නාහිර පුද්ගලික බස් 01දා සිට ළා නිල්පාට විය යුතුයි

අනියම් ඇසුර වැරදී කැපී ගිය 
කොස්තාපල්ගේ රහසඟ සාර්ථකව බද්ධ කෙරේ

පසුගිය 10 වනදා වාර්තාවූ පොලොන්නරුව, මින්නේරිය පොලිස්‌ ස්‌ථානයට අනුයුක්‌තව සේවයෙහි නියුතු අවිවාහක පොලිස්‌
කොස්‌තාපල්වරයකු අනියම් බිරියන් දෙදෙනෙකු ඇසුරු කරද්දී එක් බිරියක විසින් ඔහුගේ රහසඟ කපා
දැමූ සිද්ධියෙන් පසුව පොලිතින් උරයක බහාලූ රහසඟද සමග කොළඹ ජාතික රෝහලට කොස්තාපල්වරයාව ඇතුළත් කර තිබුණි.
රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ඒකකය මගින් ඔහුට පසුව බද්ධ කිරීමේ සැත්කමක් සිදු කරන ලදි.
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමිද්ධි සමරකෝන්

මහත්මිය දන්වා සිටියේ ෙ
තුවාලකරු 4වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් සැරත්කම සාර්ථක වූ බවත්ය.

රහසඟ තියුණු ආයුධයකින් කපා දමා දැමීමේ සිද්ධියෙන් පසු බරපතළ තුවාල ලැබූ කොස්‌තාපල්වරයා ප්‍රතිකාර සඳහා හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය රෝහලට සහ පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට කොළඹ ජාතික රෝහලට මාරු කළා. එම අවස්ථාවේ ඔහුගේ රහසඟද ඔහු අහුලාගෙන පොලිතින් උරයක දමාගෙන පැමිණ තිබුණා.

පසුගිය 10 වනදා සවස 2.30 ට පමණ හිඟුරක්‌ගොඩ, පාලුවැව, ජන උදානගම ප්‍රදේශයේ පිහිටි අනියම්
බිරිඳගේ නිවසේදී මෙලෙස ඇය විසින් රහසඟ කපා ඇති බව හිඟුරක්‌ගොඩ පොලිසිය සිදුකළ විමර්ශනවලදී
අනාවරණය වූ අතර පළමු විවාහයේ සැමියා මියගිය වැන්දඹු කාන්තාව විවාහ කර ගැනීමේ පොරොන්දුව
මත කොස්‌තාපල්වරයා දැනට වසරක පමණ කාලයක සිට ඇය සමඟ අනියම් ප්‍රේම සම්බන්ධතාවක්‌
පවත්වාගෙන ගියත් වෙනත් කාන්තාවක්‌ සමඟ ද ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන යන බව ලද තොරතුරක්‌ මත ඊට උරණවූ අනියම් බිරිඳ කෝපයට පත්ව සිට ඇති අතර කොස්‌තාපල්වරයා සමඟ ලිංගික ඇසුරකට
සූදානම් වූ අවස්‌ථාවේ ඔහුගේ රහසඟ කපා ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය විය.
 කොස්‌තාපල්වරයාගේ අනියම් බිරිඳ හිඟුරක්‌ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියට අදාළ පෙර විස්තරය මෙතැනින්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනියම් ඇසුර වැරදී කැපී ගිය කොස්තාපල්ගේ රහසඟ සාර්ථකව බද්ධ කෙරේ
අනියම් ඇසුර වැරදී කැපී ගිය කොස්තාපල්ගේ රහසඟ සාර්ථකව බද්ධ කෙරේ
http://ift.tt/2p6issE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_569.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_569.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy