දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අවසානයේ විමල්ට ඇප ලැබේ
Homeගොසිප්

අවසානයේ විමල්ට ඇප ලැබේ

PropellerAds

අවසානයේ විමල්ට ඇප ලැබේ ඉදිකිරීම් ඇමතිව සිටි කාලයේ තම ඥාතීන් ඇතුළු හිතවතුන්ට ඉන්ධන සමග රජයේ වාහන 90 ක් අවභාවිතයට යෙදවීමෙන් කෝටි ගණනක පාඩ...

මහින්දට ශ්‍රිලනිපෙන් ලියුමක් ඇවිත් (සඳුදා කාටූන්)
තාජුඞීන් ඝාතන සාක්ෂි යටගැසූ චෝදනා ලද වෛද්‍යවරයා සයිටම් VC කරලා
සොයුරිය පැහැරගැනීමකට ලක්කර පියාගෙන් ලක්ෂ 7ක් ඉල්ලූ නිවසේ සිටින පුතා

අවසානයේ විමල්ට ඇප ලැබේ

ඉදිකිරීම් ඇමතිව සිටි කාලයේ තම ඥාතීන් ඇතුළු හිතවතුන්ට ඉන්ධන සමග රජයේ වාහන 90 ක් අවභාවිතයට යෙදවීමෙන් කෝටි ගණනක පාඩු සිදු කිරීම නිසා රක්ෂිත බන්ධනාගාරයේ සිටි
ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් අද දිනයේ ඇප මත නිදහස්
කර තිබේ.දින 87ක්
තිස්සේ රක්‍ෂිත බන්ධනාගාරගත ගත කර සිටි  මන්ත‍්‍රීවරයා රුපියල් පනස්දහසක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කර ඇත.
ඔහුගේ ඇප ලබාගැනීම වෙනුවෙන් උපවාස දරුවන් රෝහල් ගත කිරීම් කිරිපෙවීම් ආදි නානප්‍රකාර සංසිද්ධි පසුගිය කාලයේ වාර්තා වූ අතර තම දියණියගේ අසනීප තත්වය හා මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත යයි අධිකරණයට ඉදිරිපත් වූ  කරුණු මත ඇප ලබාදීම සිදු කර ඇත.
මන්ත‍්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කර ඇති අතර විදෙස් ගමන් බලපත‍්‍රය අධිකරණ භාරයට ගෙන ඇත.
කොලඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින මන්ත‍්‍රීවරයා ගිලන් රථයෙන් අධිකරණයට පැමිණ ඇති අතර ඇප ලබා දීමෙන් පසු නැවත වතාවක් රෝහල බලා ගියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අවසානයේ විමල්ට ඇප ලැබේ
අවසානයේ විමල්ට ඇප ලැබේ
http://ift.tt/2oLoYrj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_423.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_423.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy