දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාට්ටාමිවරුන් කුණු එකතුකරන්නන් සමග එක්වී ජාතික හෙළ උරුමයෙන් මුල්වරට මැයි රැළියක්
Homeගොසිප්

නාට්ටාමිවරුන් කුණු එකතුකරන්නන් සමග එක්වී ජාතික හෙළ උරුමයෙන් මුල්වරට මැයි රැළියක්

PropellerAds

දාඩිය මහන්සිය වපුරන වැඩකරන ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ අයිතීන් සුරැකීම  මෙන් ම විශේෂයෙන් කොළඔ පිට කොටුව ආශ්‍රිතව වැඩකරන නාට්ටාමි ජනතාව හා කැලි ...

රජයෙන් පොළී ගෙවන අධ්‍යාපන ණය ගන්න සිසුන්ගේ උනන්දුව ප්‍රමාණාත්මක නැහැ.
සිනමා ශාලා ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙලක්.
බුකිය අපට බ්ලොක් කරලා හරි හරියේ : ජනාධිපති අද තනියම වැඩ බුකියේ.
දාඩිය මහන්සිය වපුරන වැඩකරන ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ අයිතීන් සුරැකීම  මෙන් ම විශේෂයෙන් කොළඔ පිට කොටුව ආශ්‍රිතව වැඩකරන නාට්ටාමි ජනතාව හා කැලි කසල සමග දෛනිකව ගැටෙන කම්කරුවන් සමග එකට අත්වැල් බැද ජාතික හෙළ උරුමය සංවිධානය කරන මැයි රැළිය මෙවර පිටකොටුව
දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන බව
මහා නගර සභා හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා  මේ බව සදහන් කර  සිටියේ, ඊයේ (27) දා ජාතික හෙළ උරුමය මගින් පවත්වන මැයි  රැලිය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේදී  පැවැත්වූ  අවස්ථාවට  සහභාගී වෙමිනි.
මැයි පළමුවනදා ලෝකයේ  අනෙකුත් රටවල් හා සමගාමිව දාඩිය වගුරන, අව්වට වෑස්සට හුරු මිනිසුන් සමග ඔවුන්ගේ අයිතීන් සුරැකීමට අප ඔවුන් සමග එකතු වීමට  බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පිටකොටුව ප්‍රදේශයේ කාටත් නෙත නොගැටෙන නාට්ටාමි ජනතාව හා  කසල ශෝධනයේ යෙදෙන ජනතාව සමග එකට එක්ව මෙම මැයි රැලිය පැවැත්වීමට බලාපොරොත්තුවන බවත් ඔවුන්ට නිසි තැන ලබාදීමට ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා සදහන් කළ අතර නාට්ටාමිවරුන් 1500කට ජිවිත ජිවිත රක්ෂනාවරණයක් ලබා දෙන්නටද නියමිතය.

මෙම අවස්ථාවට ජාතික  හෙළ උරුමයේ සම සභාපති  පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් සහ නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන  මහතා ද   එක්ව සිටියේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාට්ටාමිවරුන් කුණු එකතුකරන්නන් සමග එක්වී ජාතික හෙළ උරුමයෙන් මුල්වරට මැයි රැළියක්
නාට්ටාමිවරුන් කුණු එකතුකරන්නන් සමග එක්වී ජාතික හෙළ උරුමයෙන් මුල්වරට මැයි රැළියක්
http://ift.tt/2qlF9sD
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_243.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_243.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy