පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී ඇතැම් පාසල් ඉහළම සාමාර්ථ වාර්තා කළද කිසිදු ශිෂ්‍යයකු උසස් පෙළ සඳහා සුදුසුකම් නොලැබූ පාසල් 131 ක් ඇති බව අධ්...
පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී ඇතැම් පාසල් ඉහළම සාමාර්ථ වාර්තා කළද කිසිදු ශිෂ්‍යයකු උසස් පෙළ සඳහා සුදුසුකම් නොලැබූ පාසල් 131 ක් ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි හෙළි කරනවා.මේ අතරින් වැඩිම පාසල් මහනුවර, ගාල්ල හා කෑගල්ල යන අධ්‍යාපන කලාපවල පිහිටා ඇති බව සඳහන්ය.
කිසිදු ශිෂ්‍යයකු
COMMENTS