දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සැමියාගේ යාළුවන් 10 ක් බිරිය සමූහ දූෂණය කර වීඩියෝව ඉන්ටර්නෙට් දැම්මාට පරීක්ෂණ
Homeගොසිප්

සැමියාගේ යාළුවන් 10 ක් බිරිය සමූහ දූෂණය කර වීඩියෝව ඉන්ටර්නෙට් දැම්මාට පරීක්ෂණ

PropellerAds

සැමියාගේ යාළුවන් 10 ක් බිරිය සමූහ දූෂණය කර වීඩියෝව ඉන්ටර්නෙට් දැම්මාට පරීක්ෂණ ගම්පොළ සිංහාපිටිය ප්‍රදේශයේ තරුණ මවක් දස දෙනකු අතින් සමූහ...

දේශප්‍රේමී මහින්ද චීනාට විකුණුනු හැටි... (පළමු කොටස)
ව්‍යාපාරවල පහසුවට අභ්‍යන්තර ගුවන් ගමන්.
කෞතුකාගාර සිද්ධිය ට ගෝඨාට අධිචෝදනා!

සැමියාගේ යාළුවන් 10 ක් බිරිය සමූහ දූෂණය කර
වීඩියෝව ඉන්ටර්නෙට් දැම්මාට පරීක්ෂණ

ගම්පොළ සිංහාපිටිය ප්‍රදේශයේ තරුණ මවක් දස දෙනකු අතින් සමූහ දූෂණයට ලක්වීමේ සිද්ධියක් හා එම සිද්ධිය අන්තර්ජාලයට යොමු කළ අය ගැන විශේෂ පොලිස් පරීක්ෂණයක් අරඹා තිබේ.
ආබාධිත යුද හමුදා සෙබළකුගේ බිරියක බව කියන මෙම එක් දරු මවට මෙම හිංසනයට ලක්වන්නට සිදුව ඇත්තේ සෙබළාගේම හිතවතුන් 10 දෙනෙකු
නිසාය. ඔවුන්

තම සැමියා සමඟ මත්පැන් බීමට එකතු වූ තරුණයන් දස දෙනකු බව ඇය පොලිසියට දන්වා ඇත. සැමියා නිවෙසේ නොමැති අවස්ථාවක් බලා නිවසට පැමිණ එම 10 දෙනා එකින් එක්කෙනා බැගින් පැමිණ තමා සමග අඹුසැමි හැසිරීමක නිරතවූ බවත් මෙම අපරාධය සිදු කරන අවස්ථාවේ ජංගම දුරකථන මගින් එය වීඩියෝගත කිරීමටද ඔවුන් කුරිරු ලෙස කටයුතු කළ බවත් ඇය පවසා තිබේ.
මීට වසරකට පමණ එපිට සිදුවූ අතවර සිද්ධිය සම්බන්ධයෙන් ඇය අනතුරුව ඒ දිනවලම ඥාතීන්ද දැනුවත් කර ගම්පොළ පොලිසිය වෙත පැමිණිලි කර තිබෙන අතර පොලිසිය විමර්ශනය කොට ඊට අදාළ දස දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් සියල්ල රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කෙසේ වෙතත් ඔවුන් සම්බන්ධ නඩුව වසරක් තිස්සේ විභාග වෙද්දී දිගින් දිගටම ඇප ලබාදී තිබුනේද නැත.රක්ෂිත බන්ධනාගාර ගතව දිගු කාලයක් එහි ගත කළ ඔවුන් පසුව පසුගිය මාසයේ ඇප ලබා එළියට ඇවිත් තිබේ.
අනතුරුව ඔවුන් මෙම කාන්තාවගෙන් පලිගැනීමේ අටියෙන් එම සමූහ දූෂණ වීඩියෝව අන්තර්ජාලයට මුදා හැර ඇතැයි කියැවේ.
ඇය නැවත වතාවක් පොලිසියට ගොස් මෙම හිරිහැරය දන්වා සිටින්නේ ඒ අනුවයි. ඇගේ පැමිණිල්ලට අනුව අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් දැන් අරඹා ඇත.
මීට වසරකට පෙර මෙම තරුණ මව සිය දරුවා සමඟ නිවෙසේ සිටියදී ප්‍රදේශයේ තරුණයන් ඇතුළු දස දෙනකු එක්ව සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියෙන් පසු මෙම දස දෙනාගෙන් එක් අයකු හෝ කීප දෙනකු එක්වී මෙම වීඩියෝ දර්ශන අන්තර්ජාලයට දමන්නට ඇති බවට සැක කෙරේ.‍
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් ඇතුළු කණ්ඩායමක් ගම්පොළට පැමිණ මේ සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙන බවද වාර්තා වෙයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සැමියාගේ යාළුවන් 10 ක් බිරිය සමූහ දූෂණය කර වීඩියෝව ඉන්ටර්නෙට් දැම්මාට පරීක්ෂණ
සැමියාගේ යාළුවන් 10 ක් බිරිය සමූහ දූෂණය කර වීඩියෝව ඉන්ටර්නෙට් දැම්මාට පරීක්ෂණ
http://ift.tt/2po4ftI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/10_27.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/10_27.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy