දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
saitm අපට මෙහෙම කරනවට ජනපතිට බෝධිපූජා තියපු මේ අත්දෙක කපාගන්නවා – ගැමුණු
Homeගොසිප්

saitm අපට මෙහෙම කරනවට ජනපතිට බෝධිපූජා තියපු මේ අත්දෙක කපාගන්නවා – ගැමුණු

PropellerAds

සයිටම් දෙමාපිය සංගමය මගින් ඊයේ (01 දා) කොළඹ සී. එස්‌. ආර්. ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී එහි සභාපති (පුද්ගලික බස් සංගමයේද සභාපති) ගැමුණු විජ...

නාමල් කුමාර ෆෝන් එකෙන් ඩීලීට් කරපු කොල්ස් හෙංකොං වලදී සොයාගෙන
කොල්ලුපිටියෙදි වැටලූ චීන ගණිකා නිවසේ විශ්ව විද්‍යාල සිසුවියකුත්
කුලියට ගත් ගුවන් යානයක් යළි භාර දීමට ප්‍රමාද වී ශ්‍රී ලංකන් සමාගමට කෝටි 53 ක අලාභයක්
සයිටම් දෙමාපිය සංගමය මගින් ඊයේ (01 දා) කොළඹ සී. එස්‌. ආර්. ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී එහි සභාපති (පුද්ගලික බස් සංගමයේද සභාපති) ගැමුණු විජේරත්න මෙසේ කියා ඇත.

සයිටම් අර්බුදය පිළිබඳ සාකච්ඡා මේසයෙන් ජනාධිපතිවරයා විසින් අපව ප්‍රතික්‍ෂේප කර තිබුණා. ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් බෝධිපූජා තියපු මේ අත්දෙක මට දැන් කපාගන්න හිතෙනවා. මේ අර්බුදය නිසා අපේ දරුවන්ගේ අනාගතය දැඩි අනාරක්‌ෂිත තත්ත්වයකට පත්වෙලා.

අපේ දරුවන් ආරක්‌ෂා කිරීම සහ ඔවුන්ගේ අධ්‍යාපනය ආරක්‌ෂා කිරීම සහ මේ අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක්‌ ඉල්ලා තිබුණා. පසුගිය 20 වැනිදා සාකච්ඡාවකට සහභාගි වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අපට දැනුම් දුන්නා. පසුව අපට දැනුම් දුන්නෙ මෙම සාකච්ඡාවට දෙමාපියන් සම්බන්ධ නොවන බවත්
පාලන අධිකාරිය සමඟ පමණක්‌ ජනාධිපතිවරයා සාකච්ඡා කරන බවත්ය.
ජනවාරි 15 වැනිදා ජයග්‍රහණය වෙනුවෙන් මූලිකත්වය ලබාදුන් කෙනෙක්‌ මම. ජනාධිපතිතුමා ජයග්‍රහණය කරන්න මේ අත්දෙකෙන් බෝධි පූජා සිය ගණනක්‌ තිබ්බා. එහෙම බෝධිපූජා තියපු මේ අත්දෙක මට කපාගන්න ඕන කියල හිතුණා. ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ ඒ සාකච්ඡාවට පාලන අධිකාරිය සමඟ දෙමාපියන් කිහිප දෙනෙකුත් සහභාගි වෙලා තියෙනවා. කැලේ ගහක්‌ නහන්න කැලේ ගහක්‌ තියෙන්න ඕන වගේ සයිටම් දරුවන්ගේ දෙමාපියන් පිරිසක්‌ අපිව දෙමාපිය සංගමයෙන් නෙරපා වෙනත් දෙමාපිය සංගම් පිහිටුවාගත්තා. රටේ ලොකු ලොකු තානාන්තර දරන, ඩොක්‌ටස්‌ලා, ඉංජිනේරුවන්, සමහර ලොක්‌කො වෙනම සංගම් හදාගෙන.
අපට මේ අර්බුදයෙන් බලාපොරොත්තු වූ ඉලක්‌කයන් සපුරාගන්න බැරිවෙනවා. මේ තත්ත්වය යටතේ මින් පසු අපව සාකච්ඡා මේසයට සම්බන්ධ කරගන්න එකක්‌ නෑ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29386,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: saitm අපට මෙහෙම කරනවට ජනපතිට බෝධිපූජා තියපු මේ අත්දෙක කපාගන්නවා – ගැමුණු
saitm අපට මෙහෙම කරනවට ජනපතිට බෝධිපූජා තියපු මේ අත්දෙක කපාගන්නවා – ගැමුණු
http://ift.tt/2lXjp71
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/saitm.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/saitm.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy