දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඔක්තෝබර් මස සිට ක්‍රිකට් පිටියටත් Red card
Homeගොසිප්

ඔක්තෝබර් මස සිට ක්‍රිකට් පිටියටත් Red card

PropellerAds

ක්‍රිකට් පිටියේ විනය විරෝධී ලෙසින් හැසිරෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ව පිටියෙන් ඉවත්කිරීමට විනිසුරට අවසර ලබාදීමේ නීතිය ඔක්තෝබර් මස 01 වැනිදා සිට ක...

විවාහ ලියාපදිංචියට යන අතරේ වාහන තුනක ගැටී අනතුරක්
අංගොඩ ලොක්කාට බයික් එක දුන් පොලී මුදලාලී හිරේට
රිය අනතුරකින් මියගොස් වළ දැමු කතකගේ සිරුර වස්කඩුව කනත්තෙන් ගොඩගනී
ක්‍රිකට් පිටියේ විනය විරෝධී ලෙසින් හැසිරෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ව පිටියෙන් ඉවත්කිරීමට විනිසුරට අවසර ලබාදීමේ නීතිය ඔක්තෝබර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව
සඳහා නීතිරීති හඳුන්වාදෙන මාර්ලිබොන් ක්‍රිකට් සමාජය මෙම නව නීතිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යෝජනා කර තිබේ.
මීට අමතරව පිතිකරුවන් භාවිත කරන විවිධ පිති වෙනුවට ප්‍රමිතියෙන් යුතු එකම පිත්තක් හඳුන්වාදීමටද නියමිත අතර, ඒ අනුව මිලිමීටර් 108 පළලකින් හා මිලිමීටර් 67ක උසකින් යුත් පිති ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වාදීමට නියමිතය.
මේ අතර ක්‍රීඩකයන් දුවද්දී දැවී යද්දී ඔහු සීමා ඉරට එහා පිත්ත තැබූ අවස්තාවක එය එක් වරක් සීමා ඉරට ඉහළින් බිම පතිත නැවතත් වී ඉහළට එස වුණත් එම අවස්ථාව නොදැවුණ අවස්ථාවක් ලෙස නම් කිරීමටත් නියමිතය.
එසේම මාන්කාඩ් ක්‍රමය යටතේ ක්‍රීඩකයෙකු දවා ගැනීමට කටයුතු කරන අවස්ථාවකදී පන්දුව යොමු කිරීමට ආසන්න අවස්ථාවකදී පවා පන්දුව යොමුකරන අන්තයේ සිටින ක්‍රීඩකයා සීමා ඉර පසුකර ඇත්නම් ඔහුව දවා ගැනීමට පන්දු යවන්නාට අවස්ථාව තිබේ.
මේ අතර එක් කණ්ඩායමක ක්‍රීඩකයන්ගේ නොහික්මුණු හැසිරීම හේතුවෙන් ප්‍රතිවාදී ක්‍රිකට් කණ්ඩායමට ප්‍රසාද ලකුණු ලබාදීමටත් විනිසුරන්ට අවස්ථාව ලැබී තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඔක්තෝබර් මස සිට ක්‍රිකට් පිටියටත් Red card
ඔක්තෝබර් මස සිට ක්‍රිකට් පිටියටත් Red card
http://ift.tt/2n0gIQC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/red-card.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/red-card.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy