දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාව. Sex වලින් පස්සට යද්දී හෝමාගම ඉදිරියටම
Homeගොසිප්

ලංකාව. Sex වලින් පස්සට යද්දී හෝමාගම ඉදිරියටම

PropellerAds

ශ්‍රී ලංකාව sex යන වචනය සෙවීම තුළින් මෙවර තෙවන ස්ථානයට පැමිණ තිබේ.  විශේෂත්වය වන්නේ පසුගිය වසර කිහිපය පුරාම ශ්‍රී ලංකාව sex යන වචනය සෙව...

ලබන බදාදා (13) ගුරු-විදුහල්පතිවරු වර්ජනයක්
අපේ අයට ඔපචුනටීස් ගන්න දන්නෑ - පිටපිට 2 වන පරාජයෙන් පසු නායක මාලිංග කියයි
කාන්තා දිනය යෙදෙන හෙට සිට කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරියක්

ශ්‍රී ලංකාව sex යන වචනය සෙවීම තුළින් මෙවර තෙවන ස්ථානයට පැමිණ තිබේ.

 විශේෂත්වය වන්නේ පසුගිය වසර කිහිපය පුරාම ශ්‍රී ලංකාව sex යන වචනය සෙවීම තුළින් පිට පිට වසර කිහිපයක් පළමු ස්ථානය දිනා ගෙන සිටි ශ්‍රී ලංකාව මෙවර තෙවන ස්ථානයට පැමිණිමයි.

Google Trends දර්ෂකයට අනුව sex යන වචනය සෙවිමේ පළමු ස්ථානය බංගලාදේශය ලබා සිටින අතර දෙවන ස්ථානය ඉතියෝපියාව සහ තෙවන ස්ථානය ශ්‍රී ලංකාව ලබාගෙන සිටියි.

නේපාලය සහ අසල්වැසි ඉන්දියාව හතර සහ පහ යන ස්ථාන දිනාගෙන සිටියි.

ලෝකයේ නගර අතරින් පළමු ස්ථානය හෝමාගම නගරයට හිමිවී ඇති අතර චෙන්නායි , ඩකා යන නගර පළමු ස්ථාන තුන හිමි කරගෙන තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පළාත් අනුව ගත් කළ උතුරු මැද පළාත පළමු ස්ථානයට පත්ව ඇති අතර උතුරු පළාත දෙවන ස්ථානයත් ඌව පළාත තෙවන ස්ථානයත් සබරගමුව පළාත හතරවන ස්ථානය සහ බස්නාහිර පළාත පස්වන ස්ථානය ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ නගර වලින් පළමු ස්ථානය පිහිඹියගොල්ලෑව නගරය පත්ව ඇති අතර තම්බල, ගෝදුන්න, මත්තල, පානවල, කොන්ඩාවිල්, වව්නියා, පිටිගොඩ, හෝමාගම, කාසිවත්ත යන නගර පළමු ස්ථාන දහය තුළ සිටිම විශේෂත්වයකි.

කෙසේ වෙතත් මෙහි ඇති සුවිශේෂිත්ව වන්නේ මුළු  වසර තුළම වැඩිම වාර ගණනක් sex යන වචනය සොයා තිබෙන්නේ පාසල් නිවාඩු කාලය වන අප්‍රේල් සහ අගෝස්තු යන මාසවල වීමය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාව. Sex වලින් පස්සට යද්දී හෝමාගම ඉදිරියටම
ලංකාව. Sex වලින් පස්සට යද්දී හෝමාගම ඉදිරියටම
http://ift.tt/2nPf0G6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/sex.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/sex.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy