දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

හම්බන්තොට සිදුවීමේ 24 නැවතත් රිමාන්ඩ්

ඉකුත් ජනවාරි 07 වැනිදා හම්බන්තොට මිරිජ්ජවිල ආයෝජන කලාපයේ රුහුණු සංවර්ධන සැලැස්මට අගමැතිවරයා ඇතුළු ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් ත...

හම්බන්තොට සිදුවීමේ 24 නැවතත් රිමාන්ඩ්



ඉකුත් ජනවාරි 07 වැනිදා හම්බන්තොට මිරිජ්ජවිල ආයෝජන කලාපයේ රුහුණු සංවර්ධන සැලැස්මට අගමැතිවරයා ඇතුළු ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තබන අවස්ථාවේදී හම්බන්තොට හා අම්බලන්තොට නගර ඇතුළු අවට ප්‍රදේශවල පොදු දේපලවලට හානි කරමින් කලහකාරී ලෙස හැසිරුනේ යැයි කියමින් අම්බලන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදී.

අද තංගල්ල බන්ධනාගාරයේ සිට සැකකරුවන් 25 දෙනෙකු හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත්කිරීමෙන් පසු සුවිශේෂී කරුණු යටතේ 16 වන විත්තිකරු හරේන්ද්‍ර ලක්මාල් අබේවික්‍රමට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කලේය. සෙසු විත්තිකරුවන් යළි පෙබරවාරී මස 27 දක්වා රිමාන්ඩ්භාරයේ තැබිමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කලේය.

16 වන විත්තිකරුගේ එකම නැගණියගේ විවාහය සිදුවන හෙයින් එය ජීවිතයේ එක් අවස්ථාවක් පමණක් බැවින් එය සුවිශේෂි කරුණක් ලෙස සලකා විත්තිකරුට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියම කලේය.

තවද පසුගිය නඩු වාරයේ දී (30) නීතිඥ වාසුදේව නානායක්කාර මහතාගේ ඉල්ලීම වූ සියලු විත්තිකරුවන් වෙනුවෙන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්විය යුතු බවට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ පොලිසිය මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති හෙයින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනබවයි.

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මාර්ගයේ තාප්පයේ දේශපාලන සිරකරුවන් නිදහස් කරනු මැයෙන් පොස්ටර් අලවා ඇති බවත් කිසිවිටක අධිකරණයට බලපෑම් කලනොහැකි බවත් අධිකරණ නිළධාරියෙක් ලෙස තමා රජකාරි කටයුතු කරන බවත්, දේශපාලන වශයෙන් තීන්දු තීරණ නොගන්නා බවද මගේ රාජකාරිය නීතියට යටත්ව සිදු කරන බවද හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කලේය.

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29538,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හම්බන්තොට සිදුවීමේ 24 නැවතත් රිමාන්ඩ්
හම්බන්තොට සිදුවීමේ 24 නැවතත් රිමාන්ඩ්
http://ift.tt/2kZ1xGy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy