කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ගුවන් විදුලි වැඩසටහනක් අතරතුර අත්අඩංගුවට ගත් රොෂාන් ප්‍රදීප් හෙවත් ආමි රොෂාන් නැමැත්තා හමුදාවට බාරදී තිබේ. ක...
කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ගුවන් විදුලි වැඩසටහනක් අතරතුර අත්අඩංගුවට ගත් රොෂාන් ප්‍රදීප්
හෙවත් ආමි
ආමි රොෂාන් හමුදාවේ සේවය අතැර ගොස් ඇත්තේ නීත්‍යානුකූලව නොවන නිසා ඒ ගැන ඉදිරි විමර්ශනද සිදුවේ. ඒ අනුව ඔහු හමුදාවට බාරදීමට කොළඹ අපරාධ කොට්ඨාසය පියවර ගෙන තිබේ.
COMMENTS