පමාවී හෝ බඳින්න මතක්වූ බුඩී අවසානයේ නතාලියා සමග යුග දිවියට සිහින දේශයෙන් ,මිල්ලෙ සොයා, මාතා ආදී චිත්‍රපට නිර්මාණය කිරීමට දායකවූ විශ්වනාත් ...
පමාවී හෝ බඳින්න මතක්වූ බුඩී අවසානයේ නතාලියා සමග යුග දිවියට
සිහින දේශයෙන් ,මිල්ලෙ සොයා, මාතා ආදී චිත්‍රපට නිර්මාණය කිරීමට දායකවූ විශ්වනාත් බුද්ධික කීර්තිසේන හෙවත් බුඩී කීර්තිසේන පසුගියදා යුග දිවියට එළැඹුණා. සිනමාව තුළ සොඳුරු අසම්මත රිතියක නිර්මාණ කරන්නෙකු ලෙස ප්‍රකට ඔහු බොහෝ කලාකරුවන්ගේ සහෘද හිතවතෙකි. නමුත් ඔහුට පුද්ගලික ජීවිතයේ පිළිවෙළ අඩුය. විවාහය ප්‍රමාද වූයේ මේ නිසාය.ඔහුගේ දැන් වයස 50 කි.
දිගු කලෙක පටන් ඔහු සමග පෙමින් වෙළුණ ඉතාලියේ නතාලියා සමග විවාහ මංගලෝත්සවය පසුගිය දා කොස්වාඩියේ පිහිටි බුඩීගේ නිවසේදී පැවැත් විණි.
එම අවස්ථාවේ දී ලබාගත් ඡායාරූප එකතුව මෙතැනින්
Pix By -Frank De Soysa (courtesy: lakbima.lk)

COMMENTS