දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පින්නවල අලි හක්ක පටස් යොදා ඝාතනය කරන සැලසුමක් හසුවේ
Homeගොසිප්

පින්නවල අලි හක්ක පටස් යොදා ඝාතනය කරන සැලසුමක් හසුවේ

PropellerAds

කිසියම් කණ්ඩායමක් "හක්ක පටස්" යොදා ගනිමින් පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින අලි ඇතුන් මරා දැමීමට ගත් උත්සාහයක් පෙරේදා (24දා) ව්‍...

බංගලියන් පරදා ඉන්දියාව අවසන් තරගයට
සහේලි ගමගේ වෙඩින් එක දවසේ මනාලයා සමග ගැයූ ගීතය
ප්ලාස්ටික් සහල් සම්පූර්ණ කතාවම කෙප්පයක් බව හෙළිවේ
කිසියම් කණ්ඩායමක් "හක්ක පටස්" යොදා ගනිමින් පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින අලි ඇතුන් මරා දැමීමට ගත් උත්සාහයක් පෙරේදා (24දා) ව්‍යර්ථ කිරීමට හැකි වූ බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ
අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය පැවැසුවාය.

පින්නවල අලි අනාථාගාරයෙහි මේ වනවිට අලි ඇතුන් අසූ අට දෙනකු රඳවා තබා තිබේ. අලි නාන තොටුපළට යාබදව පිහිටි පරිශ්‍රයෙහි තිබූ හක්කපටස් මුලින්ම දැක ඇත්තේ අනාථාගාරයෙහි සේවය කරන ඇත්ගොව්වෙක් බව අධ්‍යක්ෂ ජනරාල්වරිය කියා සිටින්නීය.

ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නිලධාරීන්ට සිදුවීමට ගිය විපතක් වළකා ගැනීමට හැකිවූ බවත් මෙය කුමන්ත්‍රණයක් විය හැකි අතර රඳවා සිටින අහිංසක අලි ඇතුන් මරා දමා ඒ ආශ්‍රයෙන් විෂය භාර අමාත්‍යවරයාට හෝ සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට බලපෑමක් එල්ල කිරීම හක්ක පටස් තැබූ කණ්ඩායමේ අරමුණ වන්නට ඇති බවත් මල්සිංහ මහත්මිය සඳහන් කරන්නීය.

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භකොට ඇතැයිද වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් පැවැසුවාය.

සපුමල් ජයසේන
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29342,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පින්නවල අලි හක්ක පටස් යොදා ඝාතනය කරන සැලසුමක් හසුවේ
පින්නවල අලි හක්ක පටස් යොදා ඝාතනය කරන සැලසුමක් හසුවේ
http://ift.tt/2o2JMra
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_752.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_752.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy