දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හාමුදුරු නමක් කිරි පොවා විමල් වීරවංශගේ උපවාසය නිල වශයෙන් අවසන් කෙරේ
Homeගොසිප්

හාමුදුරු නමක් කිරි පොවා විමල් වීරවංශගේ උපවාසය නිල වශයෙන් අවසන් කෙරේ

PropellerAds

හාමුදුරු නමක් කිරි පොවා විමල් වීරවංශගේ උපවාසය නිල වශයෙන් අවසන් කෙරේ පසුගිය දින 9 ක් පුරා බන්ධනාගාරයේ වැතිරෙමින් තමා හා දරුවන් රෝහල් ගත...

ඉසුර ශාන් මහීපාල චාමර ඇතුළු මහ ඇමැතිවරුන් 6ක් එංගලන්තෙ වැඩමුළුවක
Indian Republic Day Celebration in Colombo
ට්‍රම්ප් මුස්ලිම් සම්බාධක පැනවුවොත් මං මුස්ලිම් වෙනවා - හිටපු රාජ්‍ය ලේකම් මැඩ්ලින් ඕල්බ්‍රයිට්

හාමුදුරු නමක් කිරි පොවා
විමල් වීරවංශගේ උපවාසය
නිල වශයෙන් අවසන් කෙරේ


පසුගිය දින 9 ක් පුරා බන්ධනාගාරයේ වැතිරෙමින් තමා හා දරුවන් රෝහල් ගත කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ අධිකරණ තීරණයක් වෙනස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ උපවාසය අද පෙරවරුවේ අත්හැර දමා ඇති බව ඔහුගේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මුසම්මිල් මහතා නිල වශයෙන් නිවේදනය කර තිබේ.
මින් ඉහත විමල්  සිර මැදිරියේ සිට බන්ධනාගාර රෝහලට ඇතුළුවූ අවස්ථාවේ තෙවැනි දිනයේ අග යහමින් ආහාර ලබාගත් බවට
ද නිල නොවන ආරංචි තිබුණ
නමුත් ඒ ගැන කිසිවක් ප්‍රකාශ කර නැත.
රාමඤ්ඤ නිකායේ මහ නායක නාපානේ හේමසිරි නාහිමියන්ද මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන්ද
 පල්ලත්තර සුමනජෝති හිමියන්ද ඇතුළු මහා සංඝරත්නය කොළඹ ජාතික රෝහලට පැමිණ සෙත් පිරිත් සජ්ඣායනා කොට ආශිර්වාද කිරීමෙන් අනතුරුව  විමල්ට කිරි වීදුරුවක් පෙවූ බවත් ඉන් පසු දින 9 ක වර්ජනයව නිමා කළ බවත් නිල නිවේදනයේ දැක්වේ.ෙ
රජයේ වාහන අවභාවිත කිරිමේ චෝදනා යටතේ දින 80 කට ආසන්න කාලයක් බන්ධනාගාරයේ සිටින විමල් තමන් කර තිබෙන්නේ වරදක් ලෙස කිසිවිටෙක පිළිගන්නේ නැති අතර ඔහු නිතරම පවසන්නේ අන් අයත් මේක කළ නිසා තමන්ට පමණක් දඩුවම් ලබාදීම වරදක් බවයි.
විමල්ගේ ආහාර වර්ජනයට සමගාමීව ඔහුගේ දරු දෙදෙනාද ආහාර වර්ජනය කර රෝහල් ගතවූ නමුත් ශෂී වීරවංශ ආහාර දිගටම ලබාගත්තාය.
දරුවන්ගේ විභාග දරුවන්ගේ හාමත ආදී හේතු දක්වමින් විමල්ට ඇප ලබාදෙන ලෙස ඔහු මෙතෙක් කළ ඉල්ලීම් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙන අතර ලබන 3 වනදාද ඔහුගේ ඉල්ලීමක් සලකා බැලීමට දින යොදා ඇත.
අධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් විමල් උපවාසයක නිරතවීම කෙතරම් දුරට අධිකරණය පිළිගනීද යන්න එදින තීන්දුවනු ඇත.
විමල් වීරවංශ මින් ඉහත මහින්ද රාජපක්ෂ සමයේ බැන්කි මූන්ට එරෙහිව තුන්මුල්ලේ එජා කාර්යාලය අසළ උපවාසයක් සිදු කර ප්‍රසිද්ධ වූඅතර බැන්කිමූන්ගේ කිසිදු ප්‍රතිචාරයක් නැතිවම ඔහු උපවාසය අත්හැරියේ මහින්ද රාජපක්ෂ තැඹිලි වතුර පෙවීමෙන් පසුවයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29362,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හාමුදුරු නමක් කිරි පොවා විමල් වීරවංශගේ උපවාසය නිල වශයෙන් අවසන් කෙරේ
හාමුදුරු නමක් කිරි පොවා විමල් වීරවංශගේ උපවාසය නිල වශයෙන් අවසන් කෙරේ
http://ift.tt/2nCkmm1
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_729.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_729.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy