ගිනස් වාර්තා තැබූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතනය කළ කණ්ඩායමේ ප්‍රධාන සැකකරු වූ එස් එෆ් ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ පසුගියදා ඇප මත නිදහස ලැබීමෙන...
පසුගියදා ඇප මත නිදහස ලැබීමෙන් පසු අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදා හැර තමා ‘සිංහලය‘ වෙනුවෙන් පෙනී සිටින බවට අලුත් කතාවක් පවසා තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ඝාතන සිද්ධියට අදාළ පොලිස් වාර්තාවල දැක්වුනේ වසන්ත සොයිසාගේ රාත්‍රී සමාජ ශාලාවේ නිත්‍ය සාමාජිකයෙකුවූ එස් එෆ් ලොක්කා එහි 84000 ක බිලක් ගෙවා නැති ප්‍රශ්නයක් දුරදිග යාමෙන් පෙර කී ඝාතනය කළ බවයි.
අන්තර්ජාලය තුළ කැපී පෙනෙන වැඩ කරන්නට කැමති ඔහුගේ අලුත් ජාතිවාදී කතාව පහත පරිදිය.
COMMENTS