දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිරූපමා රාජපක්ෂගේ සැමියා අත්අඩංගුවට - ඇප ලැබේ
Homeගොසිප්

නිරූපමා රාජපක්ෂගේ සැමියා අත්අඩංගුවට - ඇප ලැබේ

PropellerAds

තිරුකුමාර් නඩේෂන් මහතා  මුල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. මේවනවිට ඔහු පුගොඩ මහේස්ත්‍රාත්  අධිකරණය ඉදිරිපත්  කර  රුපියල්  පන...

මහ බැංකු අධිපති ධූරය දෙන්න අඬබෙරයක් (සඳුදා කාටූන්)
හෝමාගම රන්බඩු ආයතන හිමිකරුගේ වතුර වීදුරුවට සේවකයා වස දාලා
වෛද්‍ය මහාචාර්යවරයා සමග අනියම් ඇසුරක් පැවැත්වූවැයි හෙදි බිරිඳව මරාදැමූ සැමියා පසුව පොලීසියට භාර වෙලා
තිරුකුමාර් නඩේෂන් මහතා  මුල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. මේවනවිට ඔහු පුගොඩ මහේස්ත්‍රාත්  අධිකරණය ඉදිරිපත්  කර  රුපියල්  පනස්දහසක මුදල් ඇපයක් ද රුපියල් දස ලක්ෂය බැගින් වු  ශරිර ඇප දෙකක් ද මත මුදා හැරීමට
තීරණය විය. මල්වානේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක්

සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට තිරුකුමාර් නඩේසන් මහතා අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබිණ.
මල්වානේ ඉඩම රුපියල් මිලියන 64 ක් ගෙවා ලබාගෙන තිබුණ මොහු මහින්ද රජය බිදවැටුණ පසු එම නිවසේ සැලසුම් ශිල්පියාගේ නමට ඉඩම හරවා සැගවීමක් කරන්නට උත්සාහ ගෙන තිබුණ බවට වාර්තා පළවිය. සැලසුම් ශිල්පියා පසුව කියා තිබුනේ මෙහි අයිතියක්  තමාට නැති කතාවකි.
මෙම ඉඩම මිලට ගන්නට අදාළ වත්කම කොහෙන් ලැබුණාදැයි කියන්නට බැරි නිසා
තිරුකුමාර් නඩේසන්  මෙම පැවරීම සිදු කරන්නට ඇති බව විශ්වාස කෙරේ. ඔහු මහින්ද රාජපක්ෂගේ ඥාති නිරුපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වෙයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29345,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිරූපමා රාජපක්ෂගේ සැමියා අත්අඩංගුවට - ඇප ලැබේ
නිරූපමා රාජපක්ෂගේ සැමියා අත්අඩංගුවට - ඇප ලැබේ
http://ift.tt/2ebQSFI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_222.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_222.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy