ඇමරිකාවේ හිටපු ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා ඊයේ( 8 ) ට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් වොෂින්ටන් නුවර පාසලකට ගෙන්වා සිසුවියන්ව පුද...
ඇමරිකාවේ හිටපු ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා
ඊයේ( 8 ) ට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්
වොෂින්ටන් නුවර පාසලකට ගෙන්වා සිසුවියන්ව පුදුම කරවන පිළිගැනීමට ලක් කර තිබුනි.
ඔබාමා ආර්යාව පන්ති කාමරය ඇතුල්වී ගැහැණු ළමයි පිරිසක් සමග කථාබහට ආ අවස්ථාව් එය විස්මයට කරුණක් වූ බව එම සිසුවියන් විසින් සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණ
'අපි වටිනා කාන්තාවන් පිරිසක් සමග ජාත්‍යන්තර කාන්තා දිනය සමරනවා. අපි ඔවුන්ගේ ජීවිත සහ අධ්‍යාපනයේ වැදගත්කම ගැන කතා කරන්න යනවා‘ යනුවෙන් මිෂෙල් ඔබාමාද සටහනක් තබා තිබුණි.
ඇය ගැහැනු ළමයින් සමඟ ඡායාරූප සඳහා පෙනී සිටි අතර ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපනය ගැන සාකච්ඡාවකට සහභාගී වුණි.

COMMENTS