චීනයේ දකුණු දිග ඩයා කලපුව ආසන්නයේදී මාළු දැලකට හසුව කලපුව වෙත ඇදුණ දැවැන්ත තල්මසෙකු ඌට පුරුදු ගැඹුරු මුහුදේ පාරිසරික තත්ව හා හැකියාවන් අ...
චීනයේ දකුණු දිග ඩයා
කලපුව ආසන්නයේදී මාළු දැලකට හසුව කලපුව වෙත ඇදුණ දැවැන්ත තල්මසෙකු
ඌට පුරුදු ගැඹුරු මුහුදේ පාරිසරික තත්ව හා හැකියාවන් අහිමිවී යාම නිසා හුස්ම ගැනීමේ අපහසුතා මතුවී මරණයට පත්වූ බව චීන පුවත් සේවා ඊයේ (15) වාර්තා කළා.
මෙම ඡායාරූප වල දැක්වෙන්නේ තල්මසා නැවත ගැඹුරු මුහුදට ඇදගෙන ගොස් ජීවිතය බේරන්නට බලධාරීන් ගත් උත්සාහයන් හා ඒවා ව්‍යවර්ථවී මරණයට පත්වූ පසු විශාල යන්ත්‍ර ආධාරයෙන් සිරුර ඉවතට ගත් අයුරුය.

COMMENTS