රක්ෂිත බන්ධනාගාරගතව සිටින විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ දියණිය සිය පියා මේ දිනවල උපවාසයක නිරතවන නිසා ඒ අනුව යමින් පියාව අනුකරණය කරමින් අ...
රක්ෂිත බන්ධනාගාරගතව සිටින විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ දියණිය සිය පියා මේ දිනවල උපවාසයක
නිරතවන නිසා ඒ අනුව
මන්ත්‍රී විමල් වීරවංශ අද (23දා) දෙවන දිනටත් ආහාර වර්ජනය කර උපවාසයක නිරතවන අතර ඇතැම් දේශපාලන ආරංචි පවසන්නේ ඔහු ඉදිරියේ ආහාර වර්ජන රෝග තත්ව පදනම් කර බන්ධනාගාර රෝහලට මාරුවන්නට උපායක නිරතවන බවකි.
පියා ආහාර ගැනීම වර්ජනය කර ඇති හෙයින් ආහාර ගැනීම වර්ජනය කර ඇති විමල්ගේ දියණිය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන බවත් ඇයට තමන් සිරගතවීම නිසා පාඩම් වැඩ මග හැරෙන බවත් කියමින් විමල් දිගින් දිගටම ඇප ඉල්ලා සිටින නමුත් ඇප ලැබුනේ නැත.
COMMENTS