දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දිගටම ආ උසුළු විසුළු මැද කෝප් වාර්තාවෙන් පසු අගමැති රනිල්ගේ කතාව
Homeගොසිප්

දිගටම ආ උසුළු විසුළු මැද කෝප් වාර්තාවෙන් පසු අගමැති රනිල්ගේ කතාව

PropellerAds

‘මේවා නිර්දේශ අපේ බලපෑමක් නෑ - මේක තමයි යහ පාලනය..’ දිගටම ආ උසුළු විසුළු මැද කෝප් වාර්තාවෙන් පසු අගමැති රනිල්ගේ කතාව (video) අද පාර්...

UAE National Day Celebration in Colombo
අධිවේගෙට පවරාගත් මාතර ඉඩම්වලට වන්දි ලැබී නැතිව පාලටුවේ විරෝධතා
රෝයල් 184 විශාඛා 184 ධර්මපාල 174 පහේ ශිෂ්‍යත්ව කට් ඕෆ් මාර්ක්ස් පිටවේ

‘මේවා නිර්දේශ අපේ බලපෑමක් නෑ - මේක තමයි යහ පාලනය..’
දිගටම ආ උසුළු විසුළු මැද

කෝප් වාර්තාවෙන් පසු
අගමැති රනිල්ගේ කතාව
(video)


අද පාර්ලිමේන්තුවේදී මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් කමිටු වාර්තා නිර්දේශ එම කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා විසින් ඉදිරිපත් කිරීමෙන් පසු උණුසුම් තත්වයක් ඇතිවුණා.
එම අවස්ථාවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ කළ කතාවටද විවිධ උසුළු විසුළු බාධක ආ අතර
ඔහු පෙන්වා දුන්නේ මෙම නිර්දේශ වලට තමන් ගරු කරන බවත්

ඉදිරි කටයුතු සිදු කරන්නට කැමති බවත්ය. එසේම මෙවැනි නිර්දේශ ලබාදෙන්නට හැකිවූයේ තෝරාගත් පිරිසකගේ කමිටුවක් නොව පුළුල් අදහස් එකතුකරන ඔව්ර්සයිට් කමිටු ක‍්‍රමයක් මෙහි ඇති නිසා බවත්ය.

මේ විනිවිදභාවය දායාද වූයේ මෛත‍්‍රිපාල සිරිසේන ජනපතිවරයා මුල්වී ඇති කළ යහපාලන රජය නිසා බවත් මෙවැනි සාධාරණ පරීක්ෂණ එසේ නොවන්නට ඉදිරිපත් නොවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නා.

එම අවස්ථාවේ උද්වේගකර ලෙස අගමැතිවරයා කතා කළ අතර විරුද්ධ පක්ෂයේ දැඩි බාධා කිරීම් හා උසුළු විසුළු ඇතිවුණා.
එම  වීඩියෝව පහතින්

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29287,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දිගටම ආ උසුළු විසුළු මැද කෝප් වාර්තාවෙන් පසු අගමැති රනිල්ගේ කතාව
දිගටම ආ උසුළු විසුළු මැද කෝප් වාර්තාවෙන් පසු අගමැති රනිල්ගේ කතාව
http://ift.tt/2eWD5CK
https://i.ytimg.com/vi/0Z8xR8U-2f4/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_736.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_736.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy