දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සර්ව ආගමික සමුළු නියෝජිතයෝ කථානායක හමුවේ!

  ජාතික සමගිය හා සංහිදියාව වෙනුවෙන් දේශපාලන අධිකාරිය සහ ආගමික නායකයන් එක්ව අවබෝධයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පිලිබදව මෙහිදී පුළුල් ලෙස සා...

සර්ව ආගමික සමුළු නියෝජිතයෝ කථානායක හමුවේ!

 

ජාතික සමගිය හා සංහිදියාව වෙනුවෙන් දේශපාලන අධිකාරිය සහ ආගමික නායකයන් එක්ව අවබෝධයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පිලිබදව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට භාජනය විය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ ඒ ඒ පක්ෂ නියෝජනය කරමින් විපක්ෂ නායක ආර්.සම්බන්දන්, අධිකරණ හා බුද්ධ ශාසන ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ, විදේශ කටයුතු ඇමති රවී කරුණානායක, නගර සැලසුම් හා ජල සම්පාදන ඇමති රවුෆ් හකීම්, ජාතික සංවාද පිළිබඳ ඇමති මනෝ ගනේෂන්, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් යන මහත්වරු සහභාගී වූහ.

සර්ව ආගමික සමුළුවේ බෞද්ධ නියෝජනය වෙනුවෙන් අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමි, අතිපූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නායක හිමි, පූජ්‍ය තීනියාවල පාලිත නායක හිමි, පූජ්‍ය නාගොඩ අමරවංශ නායක හිමි, පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක හිමි, පූජ්‍ය බානගල උපතිස්ස නායක හිමි, පූජ්‍ය ආචාර්ය වල්පොල විමලඥාන හිමි, පූජ්‍ය හොරවල ධම්මජෝති නායක හිමි, පූජ්‍ය කිහිඹියේ විජිත නායක හිමි, පූජ්‍ය රුක්මලේ ධම්මකිත්ති නායක හිමි,

කතෝලික නියෝජනය වෙනුවෙන් අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් පියතුමා, ක්ලිටස් චන්ද්‍රසිරි පෙරේරා පියතුමා, මර්වින් ෆර්නෑන්ඩු පියතුමා, ප්ලැසිඩස් ද සිල්වා පියතුමා, මැක්ෂ්වෙල් සිල්වා පියතුමා, ෂමිල් පෙරේරා මහතා, ෂර්ලි තිසේරා මහතා, ඇන්ඩෘ සමරතුංග මහතා,

ක්‍රිස්තියානි නියෝජනය වෙනුවෙන් ඩබ්.පී ඉබෙනිසර් ජෝෂප් පියතුමා, නොයෙල් ෆර්නෑන්ඩු පියතුමා, ප්‍රේමසිරි ෆර්නෑන්ඩු පියතුමා,

ඉස්ලාම් නියෝජනය වෙනුවෙන් එස්.එච්.අතාම් බාවා මවුලවිතුමා, ෆසීල් ෆාරුක් මහතා, ශායික් තාසීම් මහතා සහ හින්දු නියෝජනය වෙනුවෙන් වෛතීස්වාර කේ.වී කේ. කුරුක්කල් සිවරාසිතුමන් සහභාගී වූහ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29557,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සර්ව ආගමික සමුළු නියෝජිතයෝ කථානායක හමුවේ!
සර්ව ආගමික සමුළු නියෝජිතයෝ කථානායක හමුවේ!
http://ift.tt/2uMUKDK
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_442.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_442.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy