දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Big Match වාහන 22ක් අත්අඩංගුවට
Homeගොසිප්

Big Match වාහන 22ක් අත්අඩංගුවට

PropellerAds

පසුගිය දිනවල කොළඹ හා තදාසන්න නගරවල වාර්ෂික විද්‍යාලන්තර ක්‍රිකට් තරග ගණනාවක් පැවැත්වූ අතර කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල මෙවර ක්‍රිකට් සමයේ ප්‍...

පාර්ලිමේන්තුවේ මාධ්‍ය කුටි ‍දොරගුළු දමලා
පාණාතිපාතා - මෛත්‍රී හරි - කුඩු මුදලාලි සංගමය කොළඹ තාප්පවල මෛත්‍රී ප්‍රමෝෂන් හා එන්ජීඕ ප්‍රමෝෂන්
අයවැයට පහර දෙන්න බන්දුල සරම ගටගසයි (බ්‍රහස් කාටූන්)

පසුගිය දිනවල කොළඹ හා තදාසන්න නගරවල වාර්ෂික විද්‍යාලන්තර ක්‍රිකට් තරග ගණනාවක් පැවැත්වූ අතර කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල මෙවර ක්‍රිකට් සමයේ ප්‍රධාන මාර්ගවල අන්තරාදායක ලෙස ගමන් ගත්
වාහන වැටළීමට
පොලිසිය කටයුතු කර තිබුණි. ඒ අනුව පෙරේදා (25දා)වන විට බොරැල්ල සහ කුරුඳුවත්ත පොලිස් ස්ථානවලින් වාහන 22ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මගීන්ට සහ වාහනවලට බාධා වන ආකාරයෙන් ගමන් ගත් මේ වාහනවල රියැදුරන්ට නඩු පැවැරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා ඇත.

ඉකුත් 21 වැනි දින කොළඹ මහානාම විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් කොළඹ යසෝදරා බාලිකාවට සහ මියුසියස් බාලිකා විද්‍යාලයට අනවසරයෙන් ඇතුළුවීමේ සිද්ධියෙන් පසු පාසල් ක්‍රිකට් සමයේ මාර්ගවල සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳ පොලිසියේ වැඩි අවධානයක් යොමුවීමෙන් පසු මෙම වැටළීම් දැඩි විය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29407,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Big Match වාහන 22ක් අත්අඩංගුවට
Big Match වාහන 22ක් අත්අඩංගුවට
http://ift.tt/2nX5Kib
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/big-match-22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/big-match-22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy