සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ප්‍ර...
එම සංගමයේ
ඒ පිළිබදව අද (07) පෙරවරුවේ දුම්රිය සාමාන්‍යායාධිකාරීවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එහිදි ලිඛිත එකඟතාවයක් නොලැබුණහොත් වර්ජනය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව ඉන්දික රුවන් පතිරණ මහතා සඳහන් කළා.
COMMENTS