දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රින්සිපල්ලා ගෙන්වූ ඇමති අකිල සිසු ගැටුම් වගකීම ඔවුනට පවරයි
Homeගොසිප්

ප්‍රින්සිපල්ලා ගෙන්වූ ඇමති අකිල සිසු ගැටුම් වගකීම ඔවුනට පවරයි

PropellerAds

ඉදිරියේ දී සිසු ගැටුම් ඇති වුවහොත් විදුහල්පතිවරුන් එහි වගකීම භාරගත යුතු බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ජාතික පාසල්වල විදුහල්ප...

දරුවා සමග අසරණියකට පිහිට වෙමින් පබා උපන්දිනේ සැමරූ හැටි
කසල මදුරු ප්‍රශ්නයට විසඳුමක් ලෙස මල් පැණි (බ්‍රහස් කාටූන්)
යෝදියෙ මං එනකං ඉඳපං -රෝයල් උසස්පෙළ සිසුවාගෙ උත්තරේ
ඉදිරියේ දී සිසු ගැටුම් ඇති වුවහොත් විදුහල්පතිවරුන් එහි වගකීම භාරගත යුතු බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ට ඊයේ (16) දැනුම් දුන්නේය.

කොළඹ ආනන්ද, නාලන්ද සහ ඩී.එස්.සේනානායක විදුහල්වල ඇති වූ
සිසු ගැටුම් ගැන කරුණු විමසීම සඳහා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා එම විදුහල්වල විදුහල්පතිවරුන් ඊයේ (16) අධ්‍යාපන අමාත්‍යාංශයට කැඳවීය. එම විදුහල්පතිවරුන්ට අමතරව ඉදිරි සතිවල මහා ක්‍රිකට් තරග පැවැත්වෙන ජාතික පාසල්වල විදුහල්පතිවරුන් ද අධ්‍යාපන අමාත්‍යාංශයට කැඳවා තිබිණි.

 ඉදිරියේ දී මෙවැනි සිදුවීම් සිදු නොවිමට විදුහල්පතිවරුන් වග බලා ගත යුතු බව අවධාරණය කළ අධ්‍යාපන ඇමැතිවරයා සිසු ගැටුමක් ඇති වුවහොත් එහි වගකීම විදුහල්පතිවරුන භාර ගත යුතු බවද දැනුම් දුන්නේය.

මහා ක්‍රිකට් තරග පැවැත්වෙද්දී ගැටුම් ඇති නොවී සාමය පවත්වා ගෙන යා යුතු බවත් තරග පැවැත්වෙන අතරතුර දී සිසු ගැටුමක් ඇති වුවහොත් විදුහල්පතිවරුන් වගකිව යුතු බවත් අධ්‍යාපන ඇමතිවරයා විදුහල්පතිවරුන්ට දැනුම් දුන්නේය.

පාසල්වල පන්ති මට්ටමින් සිසු ගැටුම් විසඳීම ගැන පන්ති භාර ගුරුවරුන් අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළ ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කරන ලෙසද පැවසුවේය.

(ශිරෝමි අබයසිංහ)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රින්සිපල්ලා ගෙන්වූ ඇමති අකිල සිසු ගැටුම් වගකීම ඔවුනට පවරයි
ප්‍රින්සිපල්ලා ගෙන්වූ ඇමති අකිල සිසු ගැටුම් වගකීම ඔවුනට පවරයි
http://ift.tt/2kPirGS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_498.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_498.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy